ජනිෂ්ක පේ‍්‍රමසිංහ සහ අකිල ජයසුන්දරගේ පන්දු යවමින් දැක්වු දස්කම් නිසා ඉසිපතන විදුහලට එරෙහිව කෝල්ට්ස් කී‍්‍රඩාංගණයේදී පැවැති වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගයෙන් මහනුවර ත‍්‍රිත්ව විදුහල් කී‍්‍රඩකයෝ ඉනිමක සහ ලකුණු 85 ක ජයක් ලැබුහ. ත‍්‍රිත්ව විදුහල මෙවර තරගාවලියේ ලබාගත් පුර්ණ තෙවැනි ජයග‍්‍රහණය මෙයවේ. තරගයේ අවසානයේදී ජනිෂ්ක ලකුණු 34 කට කඩුලූ 8 ක්ද, අකිල ලකුණු 16 කට කඩුලූ 6 ක් ද ලබා ගැනීමට සමත්වුහ. ඉසිපතන විදුහල පළමු ඉනිම 44 (ජනිෂ්ක පේ‍්‍රමසිංහ 15/4, ලක්‍ෂාන් ජයසිංහ 8/2, අකිල ජයසුන්දර 10/2) සහ දෙවැනි ඉනිම 44 (අකිල ජයසුන්දර 6/4, ජනිෂ්ක පේ‍්‍රමසිංහ 19/4) ත‍්‍රිත්ව විදුහල පළමු ඉනිම කඩුලූ 8 ට 176 (භාග්‍ය පලිහවඩන 39, අර්ජුන ජයසිංහ 39, දිනුක් වික‍්‍රමනායක 36, සමීර දිසානායක 37/3, කේ.ධනංජය 50/3)
2025 දෙසැම්බර් මස 18
132
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ත‍්‍රිත්ව විදුහලට ඉනිමක ජයක්