පාසල් රග්බි පාපන්දු සංගමය මෙහෙයවන වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ (2013) පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ හයවැනි සතියේ තරග අවසන් වන විටත් මහනුවර ත‍්‍රිත්ව විදුහල අපරාජිතව ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය රැකගැනීමට සමත්ව සිටියේය. මහනුවර ධර්මරාජ විදුහලද අපරාජිතව ප‍්‍රසාද ලකුණු 29 ක් හිමිකර ගනිමින් දෙවැනි ස්ථානයේ පසු වෙයි.
ත‍්‍රිත්ව විදුහල් ක‍්‍රීඩකයෝ හයවැනි සතියේ තරගයේදී ලකුණු 29-22 ක් ලෙස ගල්කිස්ස විද්‍යා විද්‍යාලය පරාජය කරමින් ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය රැකගැනීමට සමත් වූහ. ත‍්‍රිත්ව විදුහල මේ වන විට ප‍්‍රසාද ලකුණු 30 ක් ලබා සිටියි.
පස්වැනි සතියේ තරග අවසානයේ 10 වැනි ස්ථානයේ පසුවූ මහනුවර කිංග්ස්වුඞ් විදුහල හය වැනි සතියේ තරගයේදී ඉසිපතන විදුහල පරාජය කරමින් 8 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ සිටියි. කෙසේ වෙතත් පාසල් රග්බි පිටියේ වසර ගණනාවක් පුරා ආධිපත්‍යය පතුරා සිටි ඉසිපතන විදුහල තවමත් රැඳී සිටින්නේ අවසන් ස්ථානයේමය.
2025 දෙසැම්බර් මස 18
138
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ත‍්‍රිත්ව - ධර්මරාජ තියුණු සටනක
සකත් Wednesday, 15 May 2013 08:42 PM
නියමයි රංජන්.(නදී)
අරුණ Wednesday, 15 May 2013 10:06 PM
පතන, ගෙදර යන ගමන්ම සිංහයොයි, රාජකීයයොයි දඩයම් කරගෙනම යයි. සුබ පැතුම්! (නි)
අමිත් Wednesday, 15 May 2013 05:33 PM
පීටර්ස්ලට සුභ පතනවා.(නදී)
ලෙස්ලි Wednesday, 15 May 2013 06:32 PM
කලහකාරී රටාවෙන් අයින් වී රග්බි ගැන පමණක් සිතුවොත් ඉසිපතනට නැවත හොද කණ්ඩායමක් වෙන්න පුළුවන් (නි)
ගාමිණී Thursday, 16 May 2013 08:32 AM
ගෝ රාජන්ස් ගෝ ...! (නි)