පන්නිපිටියේ දෙව්රම් වෙහෙර අසල ප්‍රසිද්ධ පාරක් වීඩියෝ ගත කළ බව කියන විද්‍යුත් මාධ්‍යවේදියකු රඳවාගෙන ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත. පොලිසිය මින් මද වේලාවකට පෙර එහි ගියේය.
පන්සලේ සිටි පිරිසක් ඔහු රඳවාගෙන ඇතැයි පොලිස් ආරංචි කියයි.
2025 දෙසැම්බර් මස 18
194
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
161
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තොරතුරු අයිතියට අරියාදුවක්
ලක්විදු Sunday, 01 March 2015 05:07 PM
මෙම පන්සලේ ක්‍රියාකාරිත්වය බුදුදහමට ගැළපෙනවාද? (නි)
දිනෙල්ක Sunday, 01 March 2015 11:47 PM
ප්‍රසිද්ධ පාරක්නේ වීඩියෝ කරලා තියෙන්නේ. ඉතින් මොකක්ද වැරැද්ද? (නි)