IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


‘තරාතිරම නොබලා දඬුවම් කරනවා‘ - ජනපති

අලුත්ගම හා ධර්ගා නගරයේ ගැටුම්වලට සම්බන්ධ අයගේ තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවත්, වැරදකරුවනට බුරුලක් නොදෙන බවත් මහින්ද රාජපක්ෂ ජනපති බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවසීය.

මහා සංඝරත්නය හා මුස්ලිම් මවුලවිවරුන් සමඟ මෙම සාකච්ඡාව සංවිධානය කැරුණේ යුද හමුදාවෙනි.

එහි දී දෙපාර්ශ්වයම පොලිසියේ දොස් දුටුවේය.

සිදුවී සියලු දේ පිළිබඳ තොරතුරු තමා ළඟ ඇතැයි ජනපති එහි දී කීවේය.

බොලිවියාවේ සිට පැමිණි ගමන් තමා මුලින්ම බේරුවලට ආ බව ද ජනපති කීවේය.

 

 

 

 



අදහස් (0)

‘තරාතිරම නොබලා දඬුවම් කරනවා‘ - ජනපති

ශිෆාන් Wednesday, 18 June 2014 06:32 PM

ජනපතිතුමනි, ඔබට සුභ අනාගතයක්! (නි)

:       0       0

චතුල වෙරෝනා Thursday, 19 June 2014 07:56 AM

සියල්ලම දන්නවා නම්, අපක්ෂපාති පරීක්ෂණ මොකටද? (නදී)

:       0       0

ප්‍රියන්ත Wednesday, 18 June 2014 07:20 PM

සියල්ලම දන්නවනම්, අපක්ෂපාති පරීක්ෂණ මොකටද? (අ)

:       0       0

ගයේෂා Thursday, 19 June 2014 08:38 AM

ඔබ තුමාගේ දැක්ම නිවැරදියි (දී)

:       0       0

දිසානායක Wednesday, 18 June 2014 08:09 PM

අහෝ ශ්‍රී ලංකාවේ පොලීසියට ගිය කලක්. අනුන්ගේ පව් වලට කරගහන්න වෙලා. පොලීසියට කොන්ද කෙලින් තියාන වැඩ කරන්න දෙන්නේ නැත්තේ මහජනතාවද? මේ රටේ සියලු දෙනාටම එක විදියට නීති නොපැනවීම හා ක්‍රියාත්මක නොවීම නිසා අද රටේ කැලෑ නීතිය රජ කරනවා (අ)

:       0       0

මෙවන් Wednesday, 18 June 2014 09:09 PM

අතිගරු ජනාධිපතිතුමා මෙම ප්‍රශ්නය විසදීම සඳහා මේ අවස්ථාවේදී ගනුලබන දුරදර්ශී කඩිනම් ක්‍රියාමාර්ගය තුළින් එතුමාගේ පරිනත බව, විචක්ෂණ බව, කීර්තිනාමය සහ ප්‍රතිමුර්තිය තවදුරටත් වර්ධනය වීමට ඇති ඉඩකඩ බොහෝ සෙයින් වැඩිවනු ඇත.(නදී)

:       0       0

අනුර ශාන්ත Thursday, 19 June 2014 10:11 AM

ජනාධිපතිතුමනි ඇත්තටම මෙම සිදුවීමට ස්වාදීන පරීක්ෂණයක් පැවැත්වීම බොහොම හොදයි. හැබැයි වෙනත් පරීක්ෂණ වගේ තීරණ නැති ඒවානම් එපා.(නදී)

:       0       0

සාමා Thursday, 19 June 2014 10:22 AM

ගමේ උදවියගේ සාක්ෂිත් ගන්න (නි)

:       0       0

සෙනරත් බණ්ඩාර Thursday, 19 June 2014 10:24 AM

යළිත් මෙවැනි දේ නොවෙන්නට සිංහල මුස්ලිම් බේදයකින් තොරව අන්තවාදී සංවිධාන සියල්ල තහනම් කළයුතුය. එසේ නොවන්නට නුදුරේම මෙවැනි දේ යළිත් සිදුවේවි. (නි)

:       0       0

ඔසන් සලාම් - කටාර් Wednesday, 18 June 2014 04:57 PM

එතකොට ප්‍රධාන වරදකරු කවුදැයි තවමත් පැහැදිලි නැද්ද ? (නි)

:       0       0

අනුහස් Wednesday, 18 June 2014 04:59 PM

මේ රටේ මොන දෙයක් වුනත් කළ සියලු හරි වැරදි පොලිසියට භාරකරන එක හරිද මන්දා? මොකද සිද්ධිය වූ දවසේ උදේ පහේ සිට පහුවදා හවස පහ වනතුරු එකම නිල ඇඳුම ඇඳගෙන බොන්න දිය පොදක්වත් නැතුව දෙපැත්තෙන්ම ගල් මුල් කාගෙන හිටියේ පොලිසිය නේද? (නි)

:       0       0

ගාමිණී Wednesday, 18 June 2014 11:05 PM

ගරු ජනතිපතිතුමනි, කරුණාකර සියලු විෂබීජ රටින් ඉවත් කරන්න (නි)

:       0       0

ජගත් වෙත්තසිංහ Wednesday, 18 June 2014 05:08 PM

ඔව් ජනපතිතුමනි, ජනතාව ඔබ දෙස බලා සිටිනවා, එය ඉටුවනතුරු .... (නි)

:       0       0

නුවන් Wednesday, 18 June 2014 05:20 PM

මේකට වගකිවයුතු අයට මතක හිටින දඩුවමක් දෙන්න ඕනෑ (නි)

:       0       0

මධුශානි Wednesday, 18 June 2014 05:24 PM

ජනපතිතුමනි,මෙය ඉක්මණින් ඉටුකරන්න (නි)

:       0       0

කමල් Wednesday, 18 June 2014 05:24 PM

පොලීසියට දොස් අහන්න වෙලා තියෙන්නේ පොලීසියේ වරදින්ද? නැත්නම් කවුරුන් හෝ පොලිසියට වරද්දලාද? (නි)

:       0       0

නන්දසිරි Thursday, 19 June 2014 12:17 AM

අපේ බලාපොරොත්තුවත් එයමයි (නි)

:       0       0

සෝමරත්න Thursday, 19 June 2014 12:26 AM

මම ආගමික සහජීවනයට ගරුකරන කෙනෙක්.කවදාවක් කඩාකප්පල්කාරී වැඩ කර නැහැ.එහෙත් අපේ දුක කියන්න කෙනෙක් නැහැ (නි)

:       0       0

රෂීම් Wednesday, 18 June 2014 05:43 PM

තරාතිරම නොබලා දඬුවම් කරනවා නම් එයයි රටේ දියුණුව.... (නි)

:       0       0

කිත්සිරි Wednesday, 18 June 2014 05:43 PM

මේ ප්‍රශ්නය ඇතිවෙන්න මූලිකම හේතුව මොකක්ද කියා සොයාබලා වැරදිකරුවන්ට උපරිම දඩුවම් දෙන්න (නි)

:       0       0

එඩ්වර්ඩ් Wednesday, 18 June 2014 05:46 PM

ඉතා හොඳයි ජනපතිතුමනි (නි)

:       0       0

ශීලා Thursday, 19 June 2014 01:12 AM

දැන් වැරදිකරු කවුද එතකොට? (නි)

:       0       0

සුබසිංහ Thursday, 19 June 2014 01:15 AM

නීතිය කාටත් පොදුවිය යුතුයි (නි)

:       0       0

ටෙනිසන් Thursday, 19 June 2014 01:41 AM

මෙයයි සැබවින්ම වියයුත්තේ (නි)

:       0       0

කුසලා Thursday, 19 June 2014 02:57 AM

රටේ නීතිය හරිහැටි ක්‍රියාත්මක වෙනවා නම්, අපිට ඕනෑ එච්චරයි (නි)

:       0       0

කල්හාර Thursday, 19 June 2014 04:05 AM

ඔබතුමා එහෙම කරනාතුරු අපි බලා සිටිනවා (නි)

:       0       0

ලාලනී Thursday, 19 June 2014 05:22 AM

මෙහෙම කරනවා නම් අපිත් හරිම සතුටුයි (නි)

:       0       0

රාජා ලංඩන් Wednesday, 18 June 2014 06:16 PM

ප්‍රශ්නය ඇති කරපු අයත් ව්‍යාකුල කල අයත් හොයාගන්න ඕන.තම තමන්ගේ සිමාවන් දැනගෙන කටයුතු කරන්න ඕන.තමා තමන්ට ගරු නොකරේ නම් අනුන්ට ගරු සැලකිලි තියේවි කියා විශ්වාස කරන්න පුලුවන්ද? (අ)

:       0       0

ඉසුරන්දි Wednesday, 18 June 2014 06:18 PM

මේවා පිටුපස සිටින ඇත්තන්ව සොයා දැඩි දඩුවම් දෙන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 428 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site