
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නිරුවත අන්තර්ජාලයට මුදා හරින බව හමුදා මේජර්වරයකුට තර්ජනය කර බිය වද්දා රුපියල් ලක්ෂ දෙකක කප්පම් මුදලක් ලබාගත් සංවිධානාත්මක කල්ලියක නව දෙනකු අත්අඩංගුවට ගත් බව මොරටුව මූලස්ථාන පොලීසිය කියයි.
ඒ අතර තරුණ අඹුසැමි යුවළක් ද වන බවත් , සෙසු සැකකරුවන්ද තරුණයන් බවත් පොලිසිය සඳහන් කරයි.
අන්තර්ජාලයේ ඇෆ් එකක් භාවිතා සමලිංගික ඇසුරු සඳහා මුදලට සේවය ලබාදෙන බව පවසා කඩවසම් තරුණයන් ගේ ඡායාරූප ද යොදා ගනිමින් මෙම ජාවාරම සිදු කර ඇතැයි පොලිසිය කියයි
ඒ අනුව මේජර් වරයා කෙටි පණිවිඩ හරහා අදහස් හුවමාරු කරගෙන මොරටුව ප්‍රදේශයේ අදාළ නිවස සොයා ගොස් තරුණයකු සමග සමීප ඇසුරක් පවත්වමින් සිටියදී එම ස්ථානයට කඩා වැදී ඇති සෙසු තරුණයන් පිරිස මේජර්වරයාව සම්පූර්ණයෙන්ම නිරුවත් කර වීඩියෝ කර තිබූ සෙසු තරුණයන් එය අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කර ඔහු ගෙන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ඉල්ලා තිබූ බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
තරුණ මේජර්ගෙන් ලක්ෂ දෙකක් කප්පම් ගන්න ගිහින්