ලෝක බැංකුව, ආසියා සංවර්ධන බැංකුව හා යුරෝපා සංගමයේ රටවල් එක්වී ශ්‍රීලංකාවේ වෘත්තීය පුහුණු අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් කෝටි 470ක ආධාර ලබාදී ඇති බව වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවේය.
තරුණ පරපුර වෙනුවෙන් ක‍්‍රමවත් වෘත්තීය පුහුණු වැඩසටහන් ආරම්භ කරන අතර පාසල් හැරයන දරුවන් අතරින් සියයට 53ක් කිසියම් වෘත්තීය පුහුණුවක් නොලබාම රැකියා වෙත යොමු වන බවත් අමාත්‍යවරයා එම දරුවන්ද ක‍්‍රමවත් වෘත්තීය පුහුණු සඳහා යොමු කරවීමේ වැඩසටහනක් ආරම්භ කරන බවත් ඔහු සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
366
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1011
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තරුණ දෑතට වෘත්තිය පුහුණුව
සිල්වා Friday, 02 October 2015 12:13 PM
ඉතා හොද වැඩක් අද වනතුරු ගොඩක් තරුණයන් නිකරුනේ කාලය කා දමනවා 16-18,18-22 මේ තරුණ පිරිස නිසි ආකාරයෙන් කළමනා කරන්නේනම් එය රටටත් සමාජයටත් ලොකු පිටුවහලක් වෙනවා මේ ලොකු සම්පත් වෙනුවෙන් නිසි අවදානයක් යොමු කරවියයි අපි සිතනවා. (ර)