IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


තරුණයා විහින් මැරේ

බෙල්ල එළියට දමාගෙන ත්‍රී රෝද රියකින් ගමන් කළ 21 හැවිරිදි තරුණයෙකු කළුතර පළාතොටදී ලොරියක ගැටීමෙන් තුවාල ලබා රෝහලට ඇතුල් කිරීමෙන් පසු මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග  කියයි.

 



අදහස් (0)

තරුණයා විහින් මැරේ

විජේ Saturday, 24 August 2013 09:08 AM

සමහර තරුණයන්ට අමුතු උණක් හැදෙනවා එහෙම උණක ප්‍රතිපලයක් තමයි මේ මරණය. අපරාදේ තරුණ ජීවිතයක්.(නදී)

:       0       0

මනෝජ් පිරිස් Saturday, 24 August 2013 10:31 AM

පවු අසරණ දෙමවුපියො (අ)

:       0       0

සමන් කුමාර Saturday, 24 August 2013 10:46 AM

යන විදියට ගියානම් මෙහෙම වෙන්නේ නැහැනේ.පන්ඩිතකම තමි මේවා හේතුව (අ)

:       0       0

ෂෙරිෆ් Saturday, 24 August 2013 11:12 AM

අපි ඇත්ත දන්නේ නැහැ, සහරවිට තරුණයා වමනය කරන්න ඔලුව එළියට දාන්න ඇති, පවු අසරණ තරුණයාට නිවන්සුව පතමි. (අ)

:       0       0

චන්දිමා Friday, 23 August 2013 10:29 PM

බෙල්ල එලියට දාගෙන යනකොට ඔලුවත් නිකම්ම එලියට යන්න ඇති මං හිතන්නෙ. (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 25 August 2013 11:54 AM

ත්‍රී රෝද රියේ තව හතර දෙනෙක් වත් ඉන්න ඇති මං හිතන්නේ. (දී)

:       0       0

චාන් Friday, 23 August 2013 10:58 PM

මෙයා ජිරාෆ් කුලයේ කෙනෙක්, බෙල්ල සහ ඔලුව ( විශේෂයෙන් මොළය ) දැමීමට ත්‍රී විලරය කුඩා වැඩිය (නි)

:       0       0

විජේ Saturday, 24 August 2013 11:59 AM

ෂෙරිෆ් වමනය කරන්න ඕන උනානම් ත්‍රීවිලය අයිනකට කරලා නවත්වලා වමනය කරන්න තිබුන නේද. මේක කෝච්චියක් නෙවෙයිනේ. (දී)

:       0       0

මොහමඩ් Saturday, 24 August 2013 09:07 PM

මේ වගේ එක මෝඩයෙක් මැරුනට කමක් නැහැ (අ).

:       0       0

ලංකාසිරි Friday, 23 August 2013 11:42 PM

චන්දිම එහෙම වෙන්න බෑ මොලේ තලාගෙන ඉඳගෙන් යන වේලාවකදී කොහොමවත් ඔලුව නම් එලියට යන්න විදියක් නැහැ. (නදී)

:       0       0

ලක්මි Saturday, 24 August 2013 10:46 PM

කාටවත් මෝඩයෝ කියන්න කාටවත් බැහැ.මොකද තමන් කරන දේ තමන් සිහියෙන් කළාම ගැටළුවක් නැහැ. දැක්ක පලියට අපහාස කරන්න එපා.එයාගේ වැරැද්දට එයා වන්දි ගෙව්වා.නිවන් සුව. (නි)

:       0       0

ගයනා Saturday, 24 August 2013 06:46 AM

මෝඩයෝ මැරුනට දුක නැහැ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 562 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1080 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site