IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


තරුණයන් දෙදෙනකුට නිදහස නැතිවේ

බණ්ඩාරගම දැල්කඩ දී තරුණයන් දෙදෙනකු අත් පා බැඳ වෙඩි තබා මරා දමා ඇතැයි පොලීසිය කියයි.



අදහස් (0)

තරුණයන් දෙදෙනකුට නිදහස නැතිවේ

ඉන්ද්‍රජිත් Monday, 04 February 2013 09:15 AM

හපොයි වෙච්ච දේ (දී)

:       0       0

වේහා Monday, 04 February 2013 09:20 AM

ඔය ගොඩක් පාරවල් වල මැරුණු කොල්ලෝ, මැර කල්ලි එක්ක ඉන්න කට්ටියේ අය. පාසල් යන එක කඩාකප්පල් කරගෙන රවුම් ගහන එකයි පාරෙ යන අයට වද දෙන එකයි තමා කරන්නෙ. (නි)

:       0       0

ලලිත් Monday, 04 February 2013 09:33 AM

කරුමෙක මහත (දී)

:       0       0

බර්නාඩ් Monday, 04 February 2013 09:45 AM

යුධ ජයග්‍රහණය මෙන්ම මෙම අපරාධ වල අයිතියද අපි සතුය. (නි)

:       0       0

ඉසුරු Monday, 04 February 2013 10:31 AM

ඔබලාට නිවන් සුව (දී)

:       0       0

දෝහා Monday, 04 February 2013 10:31 AM

විස්තර මදි, පැහැදිලි කරන්න තව ටිකක් (දී)

:       0       0

අසේල Monday, 04 February 2013 11:19 AM

පුදුම වැඩක් තමයි. බයේ බැහැ පාරේ යන්න (දී)

:       0       0

හර්ෂනී Monday, 04 February 2013 12:46 PM

අර හාමුදුරුවෝ අපවත් කරපු උන් දෙන්න වෙන්න ඇති .(නදී)

:       0       0

නිලා Monday, 04 February 2013 01:34 PM

පවු අසරණ ළමයි (දී)

:       0       0

මුතුකුඩ Monday, 04 February 2013 02:17 PM

හර්ෂනී ඔයාට පේන කියන්න දන්නවාද? පොඩි දේවාලයක් දාගත්තානමි හරි.(නදී)

:       0       0

ලලිත්-කටාර් Monday, 04 February 2013 02:21 PM

හර්ෂනීට පිස්සුද? යන්නේ කොහෙද මල්ලේ පොල් කියන්නේ මේවට?. (නදී)

:       0       0

රොෂාන් Monday, 04 February 2013 02:22 PM

මැරෙන වේදනාව මෙයාලත් දන්නවා ඇති.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 48 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site