IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


තීරණාත්මක ඡන්ද විමසීම අද

වසර 2018දී පැවැත්වෙන 21වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙලේ සත්කාරක රාජ්‍යය වන්නේ ශ්‍රී ලංකාවද නැතහොත්  ඕස්ටේ‍්‍රලියාවද යන්න තීරණය කෙරෙන ඡන්ද විමසුම අද (11) කැරිබියානු කලාපයේ රාජ්‍යයක් වන ”ශාන්ත කිට්” දුපතේදී පැවැත්වේ.ඒ සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා සම්මේලනයේ සාමාජිකත්වය දරන රටවල් 71ක නියෝජිතයන් සහභාගි වන අතර ඡන්දය ජයගන්නා රාජ්‍යය වසර 2018 ක‍්‍රීඩා උළෙලේ නිල සත්කාරය දැරීමට වරම් ලබයි.ඒ අනුව අද ශාන්ත කිට් වේලාවෙන් පස්වරු 5.30ට ඡුන්ද විමසුම පැවැත්වේ. එය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (12 වැනිදා) අලූයම 4.00 වේ.ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ යන මහත්වරුන් ද මේ විට ශාන්ත කිට් දුපතට ගොස් ශ්‍රී ලංකා දුත පිරිසට එක්ව සිටින බවද වාර්තාවේ.



අදහස් (0)

තීරණාත්මක ඡන්ද විමසීම අද

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 575 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2271 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site