IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


තර්ජනී - ගයත‍්‍රී ශ්‍රී ලංකා දැල්පන්දු

සිංගප්පුරුවේදී දෙසැම්බර් මස 2 වැනිදා ආරම්භවන නේෂන් කුසලාන දැල්පන්දු තරගාවලියට (2012) සහභාගිවන ශ්‍රී ලංකා දැල්පන්දු පිලේ සම නායිකාවන් ලෙස තර්ජනී සිවලිංගම් සහ ගයත‍්‍රී ලංකාතිලක පත්ව සිටිති. ක‍්‍රීඩිකාවන් 12 දෙනකුගෙන් සමන්විත සංචාරක ශ්‍රී ලංකා දැල්පන්දු පිලට ක‍්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතිය ලැබී තිබේ. තරගාවලියට සත්කාරක සිංගප්පුරුව, ශ්‍රී ලංකාව, මැලේසියාව, නැමීබියාව, අයර්ලන්තය සහ ටැන්සානියාව යන රටවල් හයක් සහභාගිවේ. සිංගප්පුරුව ආසියානු දැල්පන්දු ශූරතාව දිනාගත් රටයි. අනුශූරයන් වන්නේ ශ්‍රී ලංකාවයි. නේෂන් කුසලාන තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා පිල: තර්ජනී සිවලිංගම් (සම නායිකා), ගයත‍්‍රි ලංකාතිලක (සම නායිකා), සේමිණී අල්විස්, සමන්ති නිලූෂීකා, මරීෂා ප‍්‍රනාන්දු, ඒ.වී.ප‍්‍රියදර්ශනී ජයසුරිය, ගයනි දිසානායක, තිසාලා තරිනි අල්ගම, සෙව්වන්දි තාරකා, එස්.ඒ.දුලනි එරන්දිකා, හසිතා මෙන්ඩිස් සහ සුරේකා කුමාරි අතිරේක ක‍්‍රීඩිකාවෝ: පී. අශ්විනී, ජී. දීපිකා දර්ශනී අබේකෝන් සහ පී. විස්නා කේ. ප‍්‍රනාන්දු



අදහස් (0)

තර්ජනී - ගයත‍්‍රී ශ්‍රී ලංකා දැල්පන්දු

චන්ද්‍රසිරි Tuesday, 13 November 2012 01:33 AM

නියමයි මෙයාලා. (නි)

:       0       0

රොෂාන් Monday, 12 November 2012 07:38 PM

කෙලින් තීරණ ගන්න බැරි අය‍ගේ වැඩ (ස)

:       0       0

ප්‍රදීපා Tuesday, 13 November 2012 04:50 PM

ඒකෙන් නායකයෙක් පත්කරන්න බැරි ඇයි..?(නු)

:       0       0

පහන් Tuesday, 13 November 2012 05:39 PM

මොකද්ද මේ විහිලුව? සම නායකයෝ කොහෙද ඉන්නේ? තර්ජනීට ඕක දෙන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 91 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 890 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 618 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site