මාතර ලංකාදීප වාර්තාකරු ක‍්‍රිෂන් ජිවක ජයරුක්ට දකුණු පළාත් සභා මන්ත‍්‍රී අරුණ ගුණරත්න දුරකතනයෙන් කුණු හරුපයෙන් බැන වැදී මරණිය තර්ජනය එල්ල කිරීම හෙළා දකිමින් මධ්‍යම පළාත් මාධ්‍ය එකමුතුව හා මහනුවර මාධ්‍ය සංගමය තොරතුරු හෙළි කිරීමේ අයිතිය රැක දෙන්නැයි මහින්ද රාජපක්ෂ ජනපතිගෙන් ඉල්ලයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
තර්ජනය හෙළා දකී
චමින්ද Tuesday, 06 September 2011 03:59 PM
හෙළා දැක්කම ඔක්කොම හරි.