
(සුජිත් හේවාජුලිගේ)
මරණීය තර්ජනයක් පිළිබඳව පැහැදිලිවම තොරතුරු අනාවරණය වී තිබියදී ජගත් විතාන මන්ත්‍රීවරයාට ඒ පිළිබඳව දැනුම් නොදුන් පොලිස් නිලධාරින් සම්බන්ධයෙන් විනය පියවර ගන්නා ලෙස සමග ජන බලවේගය ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා පැවසුවේ මෙම තර්ජනය පිළිබඳව පොලිසිය මාසයක කාලයක පෙර සිටම දැනුවත්ව සිටි බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.
විරුද්ධ දේශපාලනඥයන් මැරෙන්න ඉඩදී ආණ්ඩුව බලා සිටින තත්වයක් පෙනෙන්නට ඇතැයි කී හෙතෙම මේ සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව දැඩි පියවරක් ගත යුතු බවද සඳහන් කළේය. මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
2025 දෙසැම්බර් මස 16
78
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘තර්ජනය මන්ත්‍රී ජගත්ට නොකී පොලිසියේ අයට පියවර ගන්න‘
බටලන්දේ පොනිල් Sunday, 26 October 2025 10:43 AM
ඔහේ හිතන් ඉන්නේ පොලිසිය ඉන්නේ මිනිස්සුන්ගේ රීරි මාංසේත් කාපු ඔය බඩ තඩි උන්නැහේලා රකින්න විතරක්ම කියලාද? ඔහෙලාගේ නායකයෙක්ම තමයි කිව්වේ තමුන්ගේ ආරක්ෂාව තමුන් සපයාගන්න කියලා. සාමාන්‍ය මිනිස්සුන්ට දීපු ඒ අවවාදේ ඔහෙලාත් පිළිපැදලා පෙන්නන්න...
Ajith Sunday, 26 October 2025 10:59 AM
මහ ඡනතාවගේ අරාක්ෂාවට ඕනෑ දෙයක් වෙන්න කියලා... පොලිසියම මේ අයගේ ආරක්ෂාවට යොදවමු. මේ අය විතරක් ආරක්ෂා වුණාම ඇතිනේ...
රනේ Sunday, 26 October 2025 11:16 AM
ඉස්සර වගේ නොවෙයි මහත්තයෝ දැන් පොලිසිය. ඔයාලා නම් කලේ ඔයාලට විරුද්ධ අයව ගස් යවන එකයි පක්ෂ අය මොන කුණු වැඩේ කරත් රකින එකයි...
Samare Sunday, 26 October 2025 11:39 AM
වැලිගම සහ මතුගම දෙකේම එකම දේ වෙන්න අරින්න වෙන්න ඕනෑ පොලිසිය හදන්නේ. හැබැයි ඔය පොලිස්පතිගේ ගම් පළාත වෙන දිහාවල් නැත්නම් ගම්පළාත්වත් සුද්ද කරලා ගන්න බැරිනම් පොලිස්පති තුමා ගැන මොනවා හිතන්නද මන්දා...?