IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


තරගෙට තල්මසුන් පෙන්වයි

තල්මසුන් පෙන්වීමේ සවාරියක් ගාල්ල නාවික වරායෙන් අද ආරම්භ කැරිණි. පැය පහක මුහුදු චාරිකාවක් සඳහා එක් අයකුගෙන් රුපියල් 3500ක් අය කෙරේ. නැවේ 300කට ගමන් කළ හැකිවුව ද එක ගමන් වාරයකදී සංචාරකයෝ දෙසිය දෙනෙක් රැගෙන යති. ගමන් වාරයක් සඳහා අවම වශයෙන් සංචාරකයන් හැත්තෑ පස් දෙනකු සිටිය යුතුය. මේ අතර මිරිස්ස ධීවර වරායෙන් ද මෙවැනි සවාරියක් ආරම්භ කැර ඇති අතර පැය පහක ගමනක් සඳහා රුපියල් 4000ක් අය කරයි. මේ දෙපිරිසම සංචාරයකයින් රැගෙන යන්නේ මිරිස්ස ආසන්න මුහුදටය.



අදහස් (0)

තරගෙට තල්මසුන් පෙන්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site