IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


තුර්කි සල්ලිත් වංචා කරලා

තුර්කි තානාපති කාර්යාලය සඳහා  කොළඹ වජිර පාරේ කුලියට ගත් ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීමට රුපියල් ලක්ෂ 38 ක් ගත් පුද්ගයකු එම මුදල් සම්බන්ධයෙන් සපරාධිලෙස විශ්වාසය කඩ කළැයි  කියන සිද්ධියක් ගැන කොළඹ වංචා විමර්ශන අංශය පරීක්ෂණ පවත්වයි.

එම ගොඩනැගිල්ලේ ඇටොර්නි බලය හිමි රොමේෂ් ප්‍රෙඩ්රික් මාස තුනකින්  ගොඩනැගිල්ල අලුත්වැඩියා කැර දීමට පොරොන්දු වු නමුත් ගිවිසුම් ප්‍රකාර ඒ කාර්ය කැර නැතැයි  පොලීසිය කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා හමුවේ කියා සිටියේය.

එම ගනුදෙනුවේ බැංකු ගනු දෙනුවේ විස්තර පොලීසියට දෙන්නැයි මහේස්ත්‍රාත් බැංකුවට නියෝග කළේය.

 



අදහස් (0)

තුර්කි සල්ලිත් වංචා කරලා

ඇන්ටන් Thursday, 07 August 2014 07:22 PM

තුර්කි තානාපති කාර්යාල ලංකාවට මොකටද? (නි)

:       0       0

රිචි බාලසුරිය Friday, 08 August 2014 10:22 AM

යුරෝපයේ රටවල සිටිනා තුර්කි ජාතිකයන් අනික අයගේ ඒවා හොරකම් කරන්නන් හෙටියට ලොකු ප්‍රසිද්දියක් උසුලනවා. දැන් බැලුවම ලංකාවේ කට්ටිය තුර්කි කාරයන්ටත් වංචාව දාන්න තරම් ඉහල තත්වයේ ඉන්නේ. අාශ්චර්යක තරම (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 329 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 207 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site