
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර රාජ තාන්ත්‍රික සබඳතාවලට වසර 75 පිරීම නිමිත්තෙන් එය සැමරීම සඳහා විශේෂ සමරු මුද්දරයක් තුර්කියේ අන්කාරා නුවර ශ්‍රී ලංකා තානාපතිනි හසන්ති දිසානායක මහත්මියගේ නිල නිවසේදී පසුගිය 8 වැනිදා එළි දක්වීය.
එම අවස්ථාවට සමගාමීව කොළඹ දී ද එවැනිම මුද්දරයක් එළි දක්වා ඇත.
දෙරට සඳහාම මුද්දර නිර්මාණය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ කලාකරු වසන්ත පෙරේරා විසිනි.
මෙය ශ්‍රී ලාංකික කලාකරුවකු විසින් විදේශීය මුද්දරයක් නිර්මාණය කළ ප්‍රථම අවස්ථාව මෙන්ම තුර්කි මුද්දරයක් විදේශිකයකු විසින් නිර්මාණය කරනා ලද ප්‍රථම අවස්ථාවද මෙය විය.



2025 දෙසැම්බර් මස 18
127
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තුර්කි - ශ්‍රී ලංකා සබඳතා සමරන්න මුද්දරයක්