ශ්රී ලංකාවේදී අන්තර්ජාලය භාවිත කර අනවසර පිවිසුම් මගින් දත්ත රැස්කොට විදේශීය බැංකු ගිණුම්වල තිබූ ඇමෙරිකන් ඩොලර් විසි ලක්‍ෂයකට (රුපියල් කෝටි 2600) අධික මුදල් වංචා කිරීමේ සිද්ධිය මෙහෙයවා ඇත්තේ තායිලන්තයේ සිටින චීන ජාතිකයකු බව රහස් පොලිසිය අද (28) කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා වෙත දැනුම් දුන්නේය. මෙම සිද්ධියට සම්බන්ධ වී මෙරටින් පිටුවහල් කිරීමට නියම කළ චීන ජාතිකයන් 17 දෙනාට පහසුකම් සලසා දුන් බවට සැකකළ, තායිලන්තයේ සිට මෙරටට පැමිණෙමින් සිටියදී ඉකුත් 26 වැනි දින ගුවන් තොටුපලේදී ප‍්‍රසන්න විතානගේ අත් අඩංගුවට ගැනීමෙන් පසු ලිංග් චෙන්ග් ෆූ සොයාගත හැකිවිය. විතානගේ අද දක්වා රිමාන්ඞ් කිරීමට නියමවිය.
2025 දෙසැම්බර් මස 18
253
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තායිලන්තේ ඉඳන් කෝටි 2600 අදී
සහන් Tuesday, 29 May 2012 09:32 AM
2 000 000*130=260 000 000 ඔන්න ගාණ
කරෝලිස් Tuesday, 29 May 2012 10:18 AM
කෝටි 2600ට බින්දු කීයද කොල්ලෝ ?
ගැමුණු Tuesday, 29 May 2012 04:14 PM
26,000,000,000/130=200,000,000us$
ලලනා කුමරි Tuesday, 29 May 2012 11:26 AM
කවුද මේ පුසන්න විතානගේ...
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 28 May 2012 06:59 PM
මම හිතාගෙන හිටියේ තායිලන්තෙයි චීනයෙයි ඉන්නේ ලස්සන බෝනික්කෝ වගේ කෙල්ලෝ කියලා බලාගෙන ගියාම කම්පියුටර් හොරුත් ඉන්නේ එහෙනේ.
රජිත් Monday, 28 May 2012 07:13 PM
ඉස්සෙල්ලාම චක්කරේ පාඩම් කර ගත්තොත් නරකද?
සහන් Monday, 28 May 2012 09:35 PM
2 000 000*130=26 000 000 ඔන්න ගාණ
කෙවින් Monday, 28 May 2012 09:51 PM
කෝටි 2600 ක්? ෂා මරුනේ. ලෝකේ ලොකුම ජොබ් එක ජීවිත කාලෙම කළත් ලැබෙන්නේ නෑනේ