IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


තායිලන්තයේ මානෙල් ලංකා වෙතින් නොමිලේ ආහාරපාන

( පුෂ්පකුමාර ජයරත්න )

කොවිඩ්19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවට යාමට නොහැකිව තායිලන්තයේ බැංකොක් නගරයේ රැඳී සිටිමින් ආහාරපාන සපයාගත නොහැකිව අසීරුතාවයට පත්ව සිටින එරට සංචාරය සඳහා , ව්‍යාපාරික කටයුතු සඳහා මෙන්ම අධ්‍යාපන කටයුතු සඳහා පැමිණ සිටින සියළුම ශ්‍රී ලාංකිකයින් හට නොමිළේ ආහාරපාන සැපයීමට බැංකොක් නගරයේ පවත්වාගෙන යන ශ්‍රී ලාංකීය ආපන ශාලාව වන මානෙල් ලංකා රෙස්ටුරන්ට් ආයතනය ඉදිරිපත්ව සිටියි.

මේ ආකාරයට ආහාරපාන අවශ්‍ය ශ්‍රී ලාංකිකයින් සිටී නම් පෙරවරු 10.00 සිට රාත්‍රි 8.00 දක්වා විවෘතව තැබෙන මානෙල් ලංකා ආපනශාලාව වෙත පැමිණ ආහාර පාර්සල් නොමිලේ රැගෙන යා  හැකිය.



අදහස් (15)

තායිලන්තයේ මානෙල් ලංකා වෙතින් නොමිලේ ආහාරපාන

sam Monday, 13 April 2020 09:42 AM

රෙස්ටුරන්ට් එකේ ලිපිනය දාන්න

:       2       108

රොෂාන් Monday, 13 April 2020 10:13 AM

මානෙල් ලංකා කියලා ගූගල් කරන්න...

:       0       0

JayaMonday, 13 April 2020 11:06 AM

ගූගල් මැප් එකෙන් හොයාගන්න පුලුවන් නේද ලොකේෂන් එක..?

:       0       0

විජිත් Monday, 13 April 2020 09:50 AM

" එකම ලේ... ඇත්ත සිංහල, දෙමල, මුස්ලිම්, ජා මැලේ බර්ගර්... මේ රටේ ඉපදුණු ශ්‍රී ලාංකිකයින්ගේ ලෙයට ලෙය කකියන ගතිය එලෙසමයි..." ස්තුතියි ... බොහොමත්ම ස්තුතියි මානෙල් ලංකා ව්‍යාපාරය හිමි මහත්මයාට සහ එම මහත්මියට...

:       0       0

මවුබිමේ අනාතයා Monday, 13 April 2020 10:46 AM

ලොකයේ කොහේසිටියත් අපි ලාංකිකයන් ඔබට ජය !! සහ නිරෝගී සම්පත ලැබේවා...!!

:       0       0

නෙවිල් Monday, 13 April 2020 11:26 AM

සෑම් අර දුරකථන අංකය තියෙන්නේ.

:       0       0

Ajantha Monday, 13 April 2020 11:40 AM

ඔබ සැබෑ ශ්‍රී ලාංකිකයෙක්... දියුණුවෙන් දියුණුවටම පත්වේවා...!!!

:       0       0

kumaratunga Monday, 13 April 2020 11:45 AM

සිංහල ජාතිය කොතනත් පිනට ඉදිරියෙන් ඉන්නේ... තායිලන්තයෙත් එහෙමයි. ඔබ සැම ත්‍රිවිධ රත්නයේ පිහිටයි.. ආරක්ෂාවයි...

:       0       0

Chula Ekanayake Monday, 13 April 2020 12:16 PM

ගූගල් මැප් එකේ සර්ච් කරන්න...

:       0       0

Pradeep Monday, 13 April 2020 01:41 PM

ඒ තමයි නියම ශ්‍රී ලාංකීය ගුණය.. වෙන කුමන රටේද නොමිලේ අාහාර පාන ලබා දෙන්නේ.. විශිෂ්ටයි..

:       0       0

ලලිතා Monday, 13 April 2020 01:50 PM

සින්හල කෑම හරිම රසයි. මමත් කාල තියෙනවා

:       0       0

de silva Monday, 13 April 2020 02:40 PM

ස්තුති , ඉතා අගනා ක්‍රියාවක්, මම මේ යුවල ගැන කියවල තිබෙනවා , හරිනම් රජය විසින් මේ මනුෂ්‍යයෝ ලංකාවට පැමිණි වෙලාවක මොවුන්ගේ සේවය අගයල පදක්කමක් සහ සහතිකයක් දෙන්න ඕනේ...

:       0       0

සමන් - ඕමානය Monday, 13 April 2020 02:52 PM

එම ආයතනය ලාංකික පිරිස වෙනුවෙන් සිදුකරණ මහඟු සමාජ සත්කාරය අගයමු. එම ආයතනයේ හිමිකරුවන් හට හා සේවක පිරිසට ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපගේ ප්‍රණාමය! ඔබ ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත්වේවා!

:       1       0

Mahesh Tuesday, 14 April 2020 02:43 AM

ඉතා හොද දෙයක්.

:       0       3

thilak Tuesday, 14 April 2020 05:57 AM

මමත් මේකෙන් කාලා තියෙනවා. තායිලන්තයට යන අය සිංහල කෑම වේලක් කන්න යන්න. ඉතා හොද සේවයක්. උපදෙස් ගන්නත් හොදයි. වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ. ජයෙන් ජය !

:       0       41

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31581 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13944 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11083 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 168 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1095 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site