(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
අටුලුගම මාරාව ප්‍රදේශයේ නිවසකට තියුණු ආයුධ රැගෙන කඩා වැදී පිය පුතු දෙපළකට පහර දී පලා ගොස් සිටි මැර පිරිසෙන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි
ආයුධවලින් පහර දීමෙන් පියාට බරපතල තුවාල සිදුවී ඇතැයි පොලිසිය කියයි.තුවාල ලද පිය පුතු දෙපළ පානදුර මූලික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත
යතුරු පැදි දෙකක් එකිනෙක ගැටී සිදු වූ සිද්ධියක් මුල්කරගෙන ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුව මෙම පහරදීම සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වි ඇත
2025 දෙසැම්බර් මස 18
96
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
144
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තියුණු ආයුධවලින් පිය-පුතුට පහරදුන් දෙකක් අල්ලයි