(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ පෙටිටිගල ප්‍රදේශයේ දෙපිරික් අතර ඇති වු ආරවුලක් දුර දිග යාමෙන් තියුණු ආයුධයකින් පුද්ගලයකුගේ ගෙළ කපා ඝාතනය කර ඇතැයි බලන්ගොඩ පොලිසිය පවසයි.
බලන්ගොඩ පෙටිටිගල මස්සැන්න කොටසේ පදිංචිව සිටි වෙිලායුදන් නන්ද ක්‍රිෂ්ණන් නැමැති 32 හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරෙකු මෙලෙස ඝාතනයට ලක් ඇත.
බහින් බස් විමක් දුරදිග ගොස් මෙලෙස තවත් පුද්ගලයකු විසින් පිහියක් සිදු කල පරද දිමෙකින් මරණ කරැගේ ගෙල කැපි මියගොස් ඇතැයි මුලික විමර්ශනවලදි අණාවරණය වෙන බව පොලිසිය පවසයි.
සිද්ධියට පුද්ගයන් 08 දෙනකු අද සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි බලන්ගොඩ පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
404
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
233
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තියුණු ආයුධයකින් ගෙල කපලා