IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


තඹුත්තේගම උසාවි පීසී ළඟ ගංජා

තඹුත්තේගම මහේස්ත්‍රාත් උසාවියේ ආරක්ෂක නිලධරයකු බව කියන කොස්තාපල්වරයකු ගංජා කිලෝ තුනක් සමඟ අත්අඩංගුවට ගැනීමෙන් පසු ගංජා තොගය දමා පළා ගොස් ඇතැයි පොලිසිය කියයි.

ඔහුට සහාය දුන් බව කියන ග්‍රාම නිලධරයකු ද සොයන බව පොලිසිය පවසයි.

 

 



අදහස් (0)

තඹුත්තේගම උසාවි පීසී ළඟ ගංජා

ප්‍රනාන්දු Wednesday, 23 July 2014 07:41 AM

හාල්මැස්සෝ. (නදී)

:       0       0

කරූ කන්ඩම්බි Wednesday, 23 July 2014 07:42 AM

ආසියාවේ ආස්චර්ය (නදී)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 23 July 2014 08:40 AM

අයියෝ, ගංජා කිලෝ තුනද ? අල්ලලා දාමු. කුඩු කන්ටේනර් ගැනනං ගෙනාපු අය තාම නිදැල්ලේ නේද ? (නදී)

:       0       0

එරංග උදය Wednesday, 23 July 2014 09:46 AM

ජයවේවා! (නදී)

:       0       0

ලේක්කෝ ගලබඩ Wednesday, 23 July 2014 10:07 AM

මේ කාලේ කීයක් හරි හම්බකර ගත්තේ නැතිනම් පෙන්ෂන් ගියාට පස්සේ 'යුනිෆෝම්' එක කොස් කොටන්නද? (නදී)

:       0       0

ප්‍රශාන්ත Wednesday, 23 July 2014 10:13 AM

වෙන්න බෑ ආර්ථිකේ හොඳයි. ප්‍රශ්න නැහැ (නදී)

:       0       0

ටිරෝන් Wednesday, 23 July 2014 10:44 AM

උසාවියට ගෙනෙන හිරකාරයන්ට බෙදන්න වෙන්න ඇති (නදී)

:       0       0

සරත් පර්ත් Wednesday, 23 July 2014 11:09 AM

ඔය රාළහාමි පස්සේ පන්නන්නේ නැතුව කුඩු කන්ටේනර් එකක් අල්ලගන්න (නදී)

:       0       0

නසාර් Wednesday, 23 July 2014 11:22 AM

ඔය කියන සේනාවල් මේවා පස්සේ ගියානම් හරිනේ, අනුන්ගේ දේපොළ ගිනි තියන්න ඉව අල්ලගන ඉන්නේ (නදී)

:       0       0

ජිලෝ Wednesday, 23 July 2014 11:28 AM

මෙන්න පිස්සන්ගේ තවත් පිස්සු වැඩක්. ඉදිරියට තව තවත් පිස්සු වැඩ බලාපොරොත්තු වන්න. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site