IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


තමිල්නාඩු කලාකරුවන්ට ලක් කලාකරුවන්ගෙන් උත්තර

ඉන්දියාවේ තමිල්නාඩු නළු නිළියන් පිරිසක් එක්ව පසුගිය දා  ශ්‍රී ලංකාවට එරෙහිව එරට දී  සිදු කළ උපවාසයට  විරෝධය දක්වමින් ශ්‍රී ලංකා කලාකරුවන්ගේ සංගමය සංවිධානය කළ අධිෂ්ඨාන පූජාවක් කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී අද සවස පැවැත්විණි. මාලනී පොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය, ගීතා කුමාරසිංහ ඇතුළු ප්‍රවීන නළු නිළියෝ රැසක්ම මෙම අවස්ථාවට එක් වූහ. සිංහල, දෙමළ, හින්දි හා ඉංග්‍රීසි භෂින් අධිෂ්ඨාන වදන් කිවූහ.



අදහස් (0)

තමිල්නාඩු කලාකරුවන්ට ලක් කලාකරුවන්ගෙන් උත්තර

මුතුකුඩ Saturday, 13 April 2013 12:21 AM

අපේ කලාකරුවන් අවුරැද්දකට වතාවක්වත් මෙහෙම භාවනාකරන එක ගතටත් සිතටත් හොදයි. හොද නිර්මාණශීලී අදහස් ඉදිරිපත් කරන්න පුලුවන්.(නදී)

:       0       0

මුතුකුඩ Saturday, 13 April 2013 07:00 PM

මිනිසුන් හැමදාම මෙසේම ඉන්නවා නම් කොතරමි හොදද? (නි)

:       0       0

ලාල් ජකර්තා Saturday, 13 April 2013 07:49 PM

වෛරයෙන් වෛරය නොසන්සිදේ. අවෛරයෙන්ම වෛරය සන්සිදේ. තමිල්නාඩු නළු නිළියන්ට වඩා ශ්‍රී ලංකාවේ නළුනිළියන් බුද්ධිමත්. බුදුසරණයි.! (නි)

:       0       0

චින්තක Saturday, 13 April 2013 08:12 PM

ස්තූතියි! (නි)

:       0       0

රන්ජි Saturday, 13 April 2013 04:43 AM

මේවා සංවිධානය කරන අයට බූ වැල්ලෙන් තලන්න ඕනේ. රජයෙන් එක දා ගන්න දේශපාලනේට සම්බන්ධ පන්දම්මු කරන වැඩ වලට අහිංසක කලාකරුවන්වත් බලෙන් ගන්නවා. දේශ ද්‍රෝහී ලේබලය අලවෙනවට බයෙන් ඔවුනුත් එනවා. තමිල්නාඩුවේ අය කරන ඒවාට මේ වගේ උත්තර දෙන්න ගියාම එයාලා තවත් ඉහල යනවා. අපි ඒ අයව ගණන් ගන්නේ නෙතුව ඉන්න ඕනේ. නැත්නම් උන් තවත් උඩ යනවා. (නදී)

:       0       0

කීර්ති Saturday, 13 April 2013 10:16 PM

මට නම් මෙයාලව දැක්කම ආඩම්බරයි (නි)

:       0       0

තිලක් Saturday, 13 April 2013 10:19 PM

රන්ජි, මම ඔබගේ අදහසට එකගයි. (නි)

:       0       0

සෑම් Friday, 12 April 2013 04:39 PM

අමු කැවිලද? වැඩක් බලාගෙන යනවා හලෝ.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 14 April 2013 09:40 PM

මේ දේශප්‍රේමී කලාකරුවන්ට දාපු ප්‍රතිචාර එකක්වත් පල වෙන්නේ නැහැ. පල වුනානම් දැන ගන්න තිබුනා ජනතාවගේ අදහස් මෙයාල ගැන.(නදී)

:       0       0

අමරේ Friday, 12 April 2013 08:04 PM

භාවනා කරන එක ඉතාමත් හොඳ දෙයක්. හැමෝම දිනපතා මෛත්‍රී භාවනාව උදේ සහ සවස කළ යුතුයි. (නි)

:       0       0

වසක්ති Saturday, 13 April 2013 03:07 PM

අපි ප්‍රතිචාර දිය යුත්තේ මෙහෙමයි. බොහොම හොඳ වැඩක්. වෛර කරන්නාට මෛත්‍රී කිරීමෙන් ඔවුන්ම ලජ්ජාවට පත්වෙනවා. බෞද්ධ රටක් වශයෙන් මට හරිම ආඩම්බරයි. සහභාගී වුන හැම කලාකරයකුටම ඉස්තුයි.(නදී)

:       0       0

ගාමිණී Friday, 12 April 2013 09:00 PM

මේවා කලයුතු වැඩ, අපි මොකුත් නොකලානම් අපිව හෑල්ලු වෙනවා (දී)

:       0       0

ලංකා Friday, 12 April 2013 09:09 PM

අපේ සහයත් අපේ කළා කරුවන්ට ලැබෙනවා (දී)

:       0       0

සත්‍යා Saturday, 13 April 2013 05:11 PM

මේ වෙල් තමයි ඔලුවෙන් වැඩකරන්ඩ ඕනෑ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 41 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 837 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 605 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site