IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


තමිල්නාඩු කලාකරුවන්ට ලක් කලාකරුවන්ගෙන් උත්තර

ඉන්දියාවේ තමිල්නාඩු නළු නිළියන් පිරිසක් එක්ව පසුගිය දා  ශ්‍රී ලංකාවට එරෙහිව එරට දී  සිදු කළ උපවාසයට  විරෝධය දක්වමින් ශ්‍රී ලංකා කලාකරුවන්ගේ සංගමය සංවිධානය කළ අධිෂ්ඨාන පූජාවක් කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී අද සවස පැවැත්විණි. මාලනී පොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය, ගීතා කුමාරසිංහ ඇතුළු ප්‍රවීන නළු නිළියෝ රැසක්ම මෙම අවස්ථාවට එක් වූහ. සිංහල, දෙමළ, හින්දි හා ඉංග්‍රීසි භෂින් අධිෂ්ඨාන වදන් කිවූහ.



අදහස් (0)

තමිල්නාඩු කලාකරුවන්ට ලක් කලාකරුවන්ගෙන් උත්තර

රන්ජි Saturday, 13 April 2013 04:58 AM

හරි ප්‍රශ්ණයක් වෙලා තියෙන්නේ. චෙන්නායි වල ඉන්දීය කලාකරුවෝ බය වෙලා. රගපාන්න කට්ටිය නැතුව සිනමා කර්මාන්තය කඩා වැටිලලු.(නදී)

:       0       0

සාලිය Saturday, 13 April 2013 11:11 AM

හොද වැඩක් තමයි. හැබැයි මේක හොදට අර්ථවත් වෙන්නේ අපි ඉන්දියානු චිත්‍රපටි බැලීම නැවැත්‍තුවොත් තමයි. (නි)

:       0       0

මුතුකුඩ Saturday, 13 April 2013 02:19 PM

ලස්සන පින්තූර ටික. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 41 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 837 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 605 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site