ශ්රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්) දෙවැනි දිනය වන අද (12) කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැති පළමු තරගයේදී වයඹ යුනයිටඞ් පිල කඩුලූ 9 කින් උතුරු රුද්‍රාස් පිල පරාජය කිරීමට සමත් විය.
වයඹ පිලේ ආරම්භක පිතිකරුවන් වූ තමීම් ඉක්බාල් (නොදැවී 93) සහ කම්රාන් අක්මාල් (79) ලකුණු 176 ක සම්බන්ධතාවක් පැවැත්වූහ.
උතුර රුද්‍රාස් පිල ඕවර 20 කදී කඩුලූ 7 ට 179 (ඉම්රාන් ෆර්හත් 51, මහේල උඩවත්ත 28, බ්‍රෙන්ඩන් ටේලර් 10, චාමර කපුගෙදර 38, ෆර්විස් මහරුෆ් 28, ඉසුරු උදාන 38/2)
වයඹ යුනයිටඞ් පිල ඕවර 19.2 කදී කඩුලූ 1 ට 183 (තමීම් ඉක්බාල් නොදැවී 93, කම්රාන් අක්මාල් 79)
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
තමීම් (93*) - කම්රාන් (79)
පාලිත Monday, 13 August 2012 10:53 AM
ආයි දෙකක් නැහැ.වයඹ පිළ දිනනවාමයි. (නි)