IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


තම්බපවනී බලාගාරයේ තඹ කම්බිවලට විදලා

(ඉන්දිකා  රාමනායක)

තලේමන්නාරම තම්බපවනි සුළං විදුලි බලාගාර ගබඩාවෙන්  රුපියල් ලක්ෂ 19 ට අධික වටිනා  තඹ කම්බි සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තලේමන්නාරම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

ඉකුත් 25 දින රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් මෙම සොරකම සිදුකර ඇති බවත්  එහි විදුලි අධිකාරීවරයා අධිකාරිවරයා ඊයේ (27)  ඒ සම්බන්ධයෙන් තලේමන්නාරම පොලිසියට  පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

සිද්ධියේ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

තලේමන්නාරම පොලිසිය සිද්ධිය  සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (2)

තම්බපවනී බලාගාරයේ තඹ කම්බිවලට විදලා

Lalla Tuesday, 28 February 2023 11:30 AM

ජාතික අනන්‍යතාව. රටේ නායකයෝ කලානම් පොඩි මිනිහා නොකර ඉඳීද?

:       3       0

චන්දන Tuesday, 28 February 2023 01:01 PM

දැනටමත් ඉන්දියාවට ගිහිල්ලා ඇති .

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site