(විමුක්ති එස් රුද්‍රිගු)
මීට වසර 16 කට පෙර බ්‍රිතාන්‍ය ජාතික ජෙනිෆර් සට්න් නම් කාන්තාවගේ ශරීරයෙන් ඉවත් කළ හෘදය වස්තුව ලන්ඩන් නුවර හන්ටේරියන් කෞතුකාගාරයේදී නැවත වරක් වසර 16 කට පසු එම කාන්තාවට මුණගැසී ඇත.
තමාගේ හෘදය වස්තුව වසර 16 කට පසු කෞතුකාගාරයකදී මෙසේ දක්නට ලැබීම අමුතුම හැඟීමක් ගෙන දුන් බව ජෙනිෆර් ප්‍රකාශ කර තිබේ.
නමුත් තමන්ට අවුරුදු 22 ක් ජීවිතය දුන් තම හෘදය වස්තුව මෙසේ කෞතුකාගාරයක ප්‍රදර්ශනයට තබා තිබෙන අයුරු දුටු විට සිතට ආඩම්බරයක් ද දැණුනු බව ජෙනිෆර් පවසා ඇත.
ජෙනිෆර් සට්න් බ්‍රිතාන්‍යයේ රින්ග්වුඞ් නගරයේ පදිංචිකාරිනියක වන අතර මීට වසර 16 කට පෙර 2007 වසරේදී හදවතේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් වෙනත් පුද්ගලයකුගේ හදවතක් බද්ධ කර තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
තමන්ගේ හදවත බලන්න ගිහිල්ලා