දඹුල්ල පොලීසියේ ජල නළයෙන් පිපාසය සන්සිඳුවා ගන්නා රිලවෙකි. ඓතිහාසික දඹුල්ල රජ මහා විහාර භූමියේ රිලව් බොහෝ සිටිති.
2025 දෙසැම්බර් මස 18
428
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1029
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තිබහට වතුර ටික පොලිසියෙනි
නිලන්ත ගමගේ Wednesday, 18 June 2014 09:07 AM
දඹුලු විහාරය සංවර්දනයට හා විහාරයට අයිති ඉඩම් ලබාගැනීමට සුමංගල හිමියන් මහත් වෙහෙසක් ගනී . අනේ හාමුදුරුවනේ විහාරය අවට ජීවත් වන වනසතුන්ගේ ආහාර,වතුර සඳහා පිලියමක් යෙදීම ඔබටම පමණි කල හැකි වන්නේ. (නදී)
දිමුතු Tuesday, 17 June 2014 11:49 AM
පරිස්සමින් රිලවො මේ කාලෙ පොලීසියත් එක්ක ගණුදෙනු කරන්න හොද කාලයක් නෙමෙයි (දී)
විරාජ් කෝලි Tuesday, 17 June 2014 04:39 PM
තිබහට තිත (දී)
සමාධි Tuesday, 17 June 2014 05:36 PM
මිනිස්සු ලගවත් නැති පිළිවෙලක් මේ සත්වයා ගාව තියෙනවා. මේ සතුන්ට අනුකම්පා කරලා දැන්වත් අපෙන් වෙන විනාශය අවම කරන්න උත්සහ කරන්න.(නදී)
ශාන්ති Wednesday, 18 June 2014 12:59 AM
මේ අසරණ සතුන්ට තිබහට බොන්න වතුර ටිකක් දෙන්න. පව්! (නි)
ලක්ෂපාන Tuesday, 17 June 2014 12:50 PM
මිනිසුන් වන අපෙන් ඔබලාට සිදුවී ඇති අසාධාරණයක මහත මේ පින්තුරයෙන් මනාව වැටහේ. වනසංරක්ෂණ දෙපාර්තුමේන්තුව ඔබලාට ඉතිරිවී ඇති අන්තිම අඟලවත් විනාශ වීමට නොදී ඔබවෙනුවෙන් යමක් ඉටුකරයි කියලයි එකම පැතුම.දීර්ගායු ලැබේව. (දී)