තෙබුවන පුට්ටු පාවුල හා අගුරුවා තොට කාර්තුපාන වතු සේවකයෝ පොසොන් පොහොය වෙනුවෙන් තෝසේ හා බත් දනසලක් දුන්හ.
ප්‍රදේශයේ සිංහල දෙමළ සමගිය ,ආගමික සමගිය හා එකමුතු බව පෙන්වන සාදකයක් වශයෙන් මේ දන්සල් දෙක හැදින්විය හැකි බව ප්‍රදේශවාසීහු කියති.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
992
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තෙබුවන තෝසේ දන්සලක්
කමල් Sunday, 23 June 2013 04:17 PM
සාම්බාරු හොද්දත් එක්ක තෝසේ රසම කෑමක්. ළඟක තිබ්බා නම් මමත් යනවා. (නි)
දයා අලහාකෝන් Sunday, 23 June 2013 04:48 PM
මේ සමගිය තමා අපේ රටට ඕන. සියලු දෙනාට උතුම් පොසොන් දවසේ බොහෝ පින් සිදු වේවා ! (ස)
දිවියා Monday, 24 June 2013 01:17 PM
මේ කෑම වල විස නැද්ද ? දන්සල් වල දෙන ඒවා ටෙස්ට් කරන්න ඕනේ හරිනම් දැන් මිනිස්සු ලෙඩ වෙන හැටියට.(නදී)
මොහෙමඩ් Monday, 24 June 2013 01:34 PM
මට මතක් උනා අර සින්දුව දීපාල් පෙරේරාගේ . ආනන්ද බවන් තෝසේ කාල එලියට එනවා . එලියට ඇවිදින් යාපනේ දෙමළුන්ට බනිනවා . මේක විහුලුවට කිව්වේ . දෙමල සිංහල මුස්ලිම් එකමුතුව අද කලේ උවමනා දෙයක්.(නදී)
රන්ජනී ලන්ඩන් Monday, 24 June 2013 01:49 PM
මේ වගේ හැමෝම නැහැනේ, අගේ ඇති වැඩක් දෙමළ අයගේ හොදම කෑම මමත් ආසම කෑමක්. මේවා කල්පනාවෙන අයට ප්‍රශංස කරනවා.හැමෝම දන්සල් දෙන්නේ සිංහල විදිහටනේ. කෙසෙල් කොලවල දුන්නනම් ෂෝක්. (අ)
නොකවුට් Friday, 25 May 2018 02:30 AM
තෙබුවන ගමේ කොහොමත් මිනිස්සු සමගියි