තබ්බෝව වැව පිරීමත් සමඟ කුඩා මසුන් බහුල බව ධීවරයෝ කියති.
මිරිදිය සාලයන් ලෙස හඳුන්වන කුඩා මාළුන් අල්ලා කරවල කර කිලෝව රුපියල් 140 ගණනේ අලෙවි කැරෙයි.
2025 දෙසැම්බර් මස 18
380
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
225
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තබ්බෝවේ වතුර පිරේ : ධීවරයාගේ අතත් පිරේ
රෝයි කලප්ගේ - වෙරෝනා Saturday, 05 July 2014 12:45 PM
නිර්මල බුදු දහම තියෙන රටේ සත්තුන්ට වඩා මිනිසුන් මරනවා (නදී)
චන්දික Saturday, 05 July 2014 01:15 PM
හැමෝටම ආවේනික ක්‍රම තියනවා ජීවත් වෙන්න. මාළු අල්ලන්නේ කන නිසානේ. අදහස් දක්වල තියන සමහරක් මාළු කන්නේ නැතිව ඇති. (නදී)
රොහාන් සෞදි Saturday, 05 July 2014 02:57 PM
ප්‍රියන්ත එතකොට මාළුන් අල්ලන හැමෝම පව්කාරයෝ ද? ඔයා මාලු කන්නේ නැද්ද, එහෙනම් හැමෝම කියමු ධීවරයන්ට මාලු අල්ලන එපා කියලා. (නදී)
ගුණවර්ධන Friday, 04 July 2014 11:58 PM
තබ්බෝවේ මේ මාළුන් විනාශ කරන්න එපා. මේ ධීවරයන්ට යහපතක් සලසා මුළු ලංකාවේම තිබෙන වැව්වල මේ මාළුන් බෝකළ යුතුයි. (නදී)
පිටබැද්දර ජයා Saturday, 05 July 2014 06:17 PM
චේතනා අහන්බික්වේ කම්මන් වදාමී. එ්ක නිසා බුදු දහම මේවට ගාව ගන්න එපා (නදී)
ටිරෝන් Saturday, 05 July 2014 03:45 AM
දැන් ඉතින් පරිසරයටත් වැවටත් හානි කරයි. දැන් ඉතින් අපේ සියගණන් මිනිස්සු ගිහින් ඉන්න ඔක්කොම මාලු ටික ගොඩ දැම්මම මොකද වෙන්නේ? (නදී)
ප්‍රියන්ත Saturday, 05 July 2014 07:35 AM
පව්කාරයෝ, නිර්මල බුදුදහම තියෙන රටේ සත්තු මරනවා (නදී)
මොහොමඩ් Saturday, 05 July 2014 08:15 AM
මිනිසුන්ට කීයක් හරි හම්බකරගන්න ක්‍රමයක් ලැබුණ එකම කොච්චර හොඳද? (නි)
ප්‍රේමේ Saturday, 05 July 2014 09:31 AM
ප්‍රියන්ත මාළු කන්න හොඳයි. අල්ලන එක නරකද ? (නදී)
අචිනි Saturday, 05 July 2014 09:40 AM
අනිවාර්යයෙන්ම මේකටත් බදු ගහල පිටරටින් (චීනෙන් ) ගන්න ක්‍රමයක් ඇති කරයි (නදී)
ප්‍රසන්න Saturday, 05 July 2014 09:40 AM
තබ්බෝවේ මාළු කීටයෝ කනතුරු බලා ඉන්නේ නැතුව අවට පරිසරය පිරිසුදුව තබාගන්න (නදී)
ජීවක Friday, 04 July 2014 07:20 PM
මුන්ව අල්ලන්න එපා. උන් මදුරු කීටයන්ව කාලා අපිව ඩෙංගු වලින් රකිනවා. (නි)
උනම්බුව Saturday, 05 July 2014 12:32 PM
බලන්න හැමෝටම අයිති මාළු එක්කෙනෙක් දෙන්නෙක් තමන්ගේ කියා සිතා අල්ලන හැටි (නදී)
කුමාර Saturday, 05 July 2014 12:37 PM
ප්‍රියන්ත , මාළු මැරුවට පව් සිද්ද වෙන්නේ නෑ. හරක් මරණ එක තමා හොඳ නැත්තේ (නදී).