IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


තැපැල් හුවමාරු කුඩු නඩුවේ තුන්දෙනා යලි රිමාන්ඩ්

පොත් අතර සඳහා එවූ හෂීස් මත්කුඩු පාර්ලසයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවෙන් ගැනීමට ගිය බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනා සහ ඔවුන්ට ආධාර දුන් බව කියන තවත් අයෙක් කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් වරයා විසින් රිමාන්ඩ් කරනු ලැබීය. බ්‍රට්න් සාවුල් ෆීලික්ස් , ජෝෂ් කර් විල්ටන් හා උදේශ් හෙට්ටිආරච්චි එම තිදෙනාය. ජනප්‍රිය නිලි ඇන්ජනා සෙනවිරත්න කලකට පෙර පදිංචිව සිටි නිවසේ ලිපිනයට එම පාර්සල් එවා තිබිණි. හෂීස් සාම්පලය පිළිබඳ රස පරීක්ෂක වාර්තාව මෙතෙක් නිළැඹුනු බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය අධිකරණයට දැන්වීය. තම කටයුතු අවසන් බව ඔවුන් පොලිසියට කියා සිටියේය.



අදහස් (0)

තැපැල් හුවමාරු කුඩු නඩුවේ තුන්දෙනා යලි රිමාන්ඩ්

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 30 May 2012 07:41 PM

අධම පාපතර කුරිරු මිනිසුන්ගේ නොමනා ක්‍රියාවන් නිසා අද ඇන්ජිලා සෙනෙවිරත්න කලා ශිල්පිනියගේ රැකියාව නැති වෙලා.අද ඇය මහ පාරේ. ජනමාධ්‍ය මිතුරනි කරුණාකර ඇයට නැතිවූ රැකියාව ලබාගැනීමට උපකාර කරන්න..

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Thursday, 31 May 2012 02:17 PM

මේ වැඩ නිසා නිකම් අහිංසක ගැහැණියක් තවත් අසරණ වුනා විතරයි.. අනේ මගේ ජන මාධ්‍ය මිතුරනි ඒ අහිංසක ගැහැණියගේ නිර්දෝශී බව වෙනුවෙන් පෑන මෙහෙයවීමට කාරුණික වන මෙන් අතිශය කාරුණිකව ඉල්ලමි.

:       0       0

දයා, සෞදියේ සිට Thursday, 31 May 2012 03:44 PM

ආචාරර්‍ය .! ඔයා දන්නේ කොහොමද ඒ ගැහැණිය අහිංසකයි කියල.. ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site