IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


තැපැල් මල්ලෙන් හලෝ 175ක් පනී

කොළඹ තැපැල් දෙපාර්තමේන්තුවට ඩුබායි සිට ගුවන් මගින් රැගෙන ආ ගමන් මලු තුනක  තිබු ජංගම  දුරකතන 173 සහ ටැබ්  දුරකතන හතරක් සොයාගත් බව කොටුව පොලීසිය කියයි.

පොලිස් ස්ථානාධිපති සුමිත් ගුණරත්න,අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති ලලිත් සිලෝ ගමගේ  මහත්වරු පරීක්ෂණ පවත්වති.

_DSC0296.jpgg _DSC0298.jpg2 01



අදහස් (0)

තැපැල් මල්ලෙන් හලෝ 175ක් පනී

පුෂ්පසිරි අල්විස් Monday, 01 September 2014 07:17 AM

ඉන්දික, ඔයා ඩුබායි ඉඳල ලංකාවට එනකොට පවුලේ අය ඉල්ලන හැම දෙයක්ම බදු රහිතව දෙන්න කියලද කියන්නේ. එතකොට රටේ නිතිය මොකටද ? පවුලේ අය ඔහොම ගියාම ඉන්දිකට ඩුබායි වලින් ඔටුවොත් ගේන්න කියාවි (නදී)

:       0       0

රුවන් Monday, 01 September 2014 08:01 AM

අපේ රටේ අපිට ඉන්න වාසනාවක් නැති එකත් සැනසීමක් (නි)

:       0       0

රංග Sunday, 31 August 2014 10:07 AM

ඔය ඔක්කොම හොරට ගහපු චීන මොබයිල් (නදී)

:       0       0

සරත් Sunday, 31 August 2014 10:15 AM

තැපෑලෙන් විතරක් නෙවි ඩුබායි ඉඳල මොබයිල් ෆෝන් අතෙත් අරන් එනවා .තොග පිටින් .මෙයාල බදු ගෙවන්නේ නැතිව ගොඩක් ලාභ තියාගෙන ෆෝන් විකුනනවා . මේවයින් පාඩු විඳින්නේ ,අහිංසක ,නීතියටම වෙළඳාම කරන වෙළඳුන් .ලංකාවේ හොඳට ,නීතියට යටත්ව වෙළඳාම් කරන මිනිසුන් රැක ගත යුතුයි . (අ) නැතිනම් හොරුන්ටම රට යයි

:       0       0

චතු Sunday, 31 August 2014 11:22 AM

මේ පොලසියේ මහත්වරුන්ගේ මුනේ තියෙන්නේ මොන මොබයිල් එකද කටට දාගන්නේ කියලා (නදී)

:       0       0

ජයසිංහ Sunday, 31 August 2014 11:44 AM

අපොයි (නදී)

:       0       0

සත්‍යයා Monday, 01 September 2014 04:01 AM

දුරකතන වසංගතයත් කුඩු වසංගතය වගේම තාරුණ්‍යයේ හෙට විතරක් නොවෙයි ඊයේ සහ අද කියන දවස් දෙකම උදුරාගෙන තියෙනවා. ඉතින් හෙටක් ගැන කුමන කතාද? (නි)

:       0       0

ඉන්දික Sunday, 31 August 2014 02:38 PM

සරත් මහත්තයට ෆොන් කඩයක් තියනවද. අපි මහන්සිවෙලා අවුරුදු ගානක් රට ඉදල ගෙදර එද්දි හෑමෝම ඉල්ලන්නෙ ෆෝන් එකක්. ඉතින් අමාරුවෙන් හරි හතර පහක් අරන් එන්න වෙනව. එකටත් බදු ගහන එක සාධාරණ නෑ. අපි කොච්චර සල්ලි අපේ රටට එවල තියනවද. ඒක දන්න ගුවන්තොටුපලේ මහත්තරු පොඩි හරි සහනයක් අපිට දෙනවනම් හොදයි. ඒ අතරෙ බිස්නස් එකට ගේන අයත් ඈති. නමුත් අර නීති පොතේ තියනවනෙ නීතිය හදල තියෙන්නෙ වෑරදි කරන සීයක් බේරුනත් නිවෑරදි එක මිනිහෙක් දඩුවම් නොලබන්න කියල. (අ)

:       0       0

සත්‍යපාල Monday, 01 September 2014 04:34 AM

ඊ බේ හරහා රටේ නැති දේවල් පාලනයකින් තොරව ලංකාවට එන බව දන්නවාද ? මෙසේ එන දේ වලට කිසිදු බද්දක් නොගෙවා රට තුලට එන විදිහත්, රටට ඇතුළු නොවිය යුතු දේවල් රේගුවේ ඇස වසා ගෙන ඒමත් සදහා උදවු දෙන්නේ කවුද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 281 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site