අයහපත් කාලගුණය හේතුවෙන් බදුල්ල කොළඹ සහ කොළඹ බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය දෙක අවලංගු කළ බව දුම්රිය පාලක මැදිරිය කියයි.
2025 දෙසැම්බර් මස 18
208
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තැපැල් දුම්රිය දෙකක් අවලංගුයි
කුඩගම දිසානායක Tuesday, 04 June 2013 04:45 AM
ඔය දුම්රිය තිබිලා වැඩක් නැහැ, බස්රථය හොදයි (නි)
වරුණ Tuesday, 04 June 2013 07:23 AM
ඒ කියන්නේ අපිට එන ලියුම් ප්‍රමාදයි කියන එක නේද? (නි)
විමලසේන.හ.ද. Monday, 03 June 2013 11:03 PM
ඕක ලංකාවේ ලොකු දෙයක් නෙවෙයි (නි)
ද සිල්වා බෙර්ලින් Tuesday, 04 June 2013 05:26 PM
තැපැල් දෙපාර්තුමේන්තුව පෞද්ගලික අංශයට දෙන්න. දැනට අවරුදු 30 විතර ඉස්සර දුරකථන තිබුනේ රාජ්‍ය පාලනය යටතේ. ඒ දවස් වල දුරකතනයක් ගන්න සාමාන්‍ය පුද්ගලයකුට අපහසුයි අද කොහොමද ? ජර්මනිය වැනි ලෝකයේ දියුණු රටවල තැපෑල පෞද්ගලික කරලා , අද යවන ලියුමක් ජර්මනිය ඇතුලත හෙට ලැබෙනවා.(නදී)
පියල් රත්නායක Tuesday, 04 June 2013 12:56 AM
කවි නිර්මාණ එවීම සඳහා එමිල් ලිපිනයක් ලබා දෙන්න (දී)
පියල් Tuesday, 04 June 2013 12:56 AM
අයියෝ සල්ලි