ත්‍රිකුණාමලය කින්නියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ස්ථාපනය කර තිබූ තැපැල් ඡන්ද මධ්‍යස්ථානයට බදාදා (5) පෙරවරුවේ බලහත්කාරයෙන් ඇතුළුවූ සන්ධාන අපේක්ෂක හිටපු මහ ඇමැති අබ්දුල් මජීඩ් මොහොමඩ් නජීබ් හා ඔහුගේ ආධාරකරුවකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එම ස්ථානයේ රාජකාරී කළ පොලිස් නිලධාරීන් පැමිණිලි කිරීමෙන් පසු අත් අඩංගුවට ගත් මොවුන් දෙදෙනා අයුතු ඇතුළුවීම හා රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
233
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තැපැල් ඡන්දයට බාධා කළ සන්ධාන අපේක්ෂක අත් අඩංගුවට
දුමින්ද Wednesday, 05 August 2015 10:42 AM
මැකෝගේ නීතිය අකුරට වැඩ කළ නිසා ජනවාරි 08 වෙනස වුණේ (ම)