IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


තැපෑලත් වර්ජනයකට සැරසෙයි

නිමල කොඩිතුවක්කු
 
තැපැල් දෙපාර්තමේන්තුව සංවෘත්ත දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීමට රජය පියවර නොගතහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රිමාර්ගයකට අවතීර්ණ වන බව ලංකා තැපැල් සේවා සංගමය අවධාරනය කරයි.
 
සෞඛ්‍ය, අධ්‍යාපන සහ දුම්රිය දෙපාර්තමේන්තු සංවෘත්ත දෙපාර්තමේන්තු බවට පත්කිරීමට රජය ගෙන ඇති තීන්දුව තැපැල් සේවාව සඳහාද ක්‍රියාත්මක කළ යුතුව ඇති බවද ලංකා තැපැල් සේවා සංගමයේ සභාපති ජගත් මහින්ද මහතා පැවසීය.
 
තැපැල් දෙපාර්තමේන්තුව සංවෘත්ත දෙපාර්තමේන්තුවක් බවට පත්කර තම ගැටලූ වලට විසදුම් ලබා දෙන ලෙසට විෂය භාර අමාත්‍යවරයා දැනුවත් කිරීමට පියවර ගෙන  ඇති බවද හෙතෙම වැඩිදුරටත් කීය.



අදහස් (3)

තැපෑලත් වර්ජනයකට සැරසෙයි

MP Sunday, 17 December 2017 02:28 PM

ඔය වර්ජනය කාට දැනේද?

:       0       2

de silva Sunday, 17 December 2017 11:02 PM

දුම්රිය වර්ජකයෝ ගෙදර යැවුවේ නැති එකේ ලැබෙන ප්‍රතිවිපාකයි මේ... ලංකාවේ රජයේ සේවකයන්ගෙන් වැඩි හරියක් තම ඉල්ලීම් ලබාගැනීමට දක්වන උනන්දුව ජනතා සේවයේදී දක්වන්නේ නැත.

:       0       0

harris Monday, 18 December 2017 05:05 AM

පෙනේ නොකළ, දෂ්ට නොකළ දැහැමි වෙන්න ගිය නයාගෙන් අන්තිමේ ගමේ ගෑණු දර මිටි බැන්දලු ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 429 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 601 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 242 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site