IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


තනි පාදේ කොටියා තමිල්නාඩුවේ හිරවේ

ව්‍යාජ ඉන්දීය ගුවන් ගමන් බලපත‍්‍රයකින් තමිල්නාඩුවේ සිට මලයාවට පලා යාමට තැත් කළ හිටපු හිටපු සාමාජිකයකු තිරුචිරපල්ලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි ද හින්දු පුවත්පත් කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොඩිකාමම්හි ඒ.කුමාරගුරු (39) නැමැති පුද්ගලයෙකි.

මොහු  1992 සිට 1997 දක්වා කාලයේ සටන් වලදී දකුණු පාදය අහිමිවී ඇතැයි හින්දු වාර්තාවේ සඳහන් වේ.

මොහුගේ මෙම නීතිවිරෝධී ගමනට ආධාර අනුබල දුන් මිනිස් ජාවාරම්කරුද තමිල්නාඩු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

 



අදහස් (0)

තනි පාදේ කොටියා තමිල්නාඩුවේ හිරවේ

චාමර කුමාර Monday, 27 July 2015 07:34 PM

ඒකනේ මහින්දට බය (නදී)

:       0       0

ඉසුරන්දි Monday, 27 July 2015 01:58 PM

අනේ මේවා ඒ පැත්තේ කට්ටියටම කියන්න. අපිටනම් ඕවලින් ගතයුතු දෙයක් නැතිතරම්. (බ)

:       0       0

දුමින්ද Tuesday, 28 July 2015 05:00 AM

අළු යට ගිනි (නදී)

:       0       0

විජේසුනර ප්‍රංශය Monday, 27 July 2015 06:21 PM

ඉතින් අර බන්දේසිය පිටින්ම දෙනකොට අපරාදේ මොහු පැනල ගියේ. අර ඩොලර් උදවියට කිව්වා නම් කකුලට ආදාරයක් ගන්නත් තිබුනා අපරාදේ! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 184 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site