(යොහාන් භාසුර)
ලාෆ් ගෑස් සමාගම අද (13) දිනයේ දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට ගෑස් සිලින්ඩර බෙදා හැරි බව ලාෆ් ගෑස් සමාගමේ උසස් නිළධාරියෙකු පැවසීය.
තිබිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි ලාෆ් ගෑස් අලෙවිසැලට අද දිනයේ ගෑස් සිලින්ඩර 1200 ක් සැපයූ බවක් මීට පෙර ටෝකන් පත් ලබා ගත් පුද්ගලයන්ට, ආබාධිත පුද්ගලයන්ට සහ ගැබිණි කාන්තාවන්ට ගෑස් සිලින්ඩර මිලදී ගත හැකිවූ බව එම නිලධාරියා වැඩිදුරටත් කීය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
තැන තැන ලාෆ් ගෑස් බෙදයි