රුපියල් තුන් කෝටියකට ආසන්න වීදි වටිනාකමකින් යුත් බව කියන කේරළ ගංජා කිලෝ 165ක් සමග ඉන්දීය ධීවරයින් තිදෙනකු අද (14) අලුයම තලෙයිමන්නාරමට වයඹ දිග මුහුදු ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තුන් කෝටියක කේරළ ගංජා අල්ලයි
රූපවතී Tuesday, 14 July 2015 08:10 PM
මේ මිනිසුන්ට අපේ මුහුදේ හුලඟක් වදින සීමාවටවත් එන්න ඉඩ තියෙන්න හොඳ නැහැ ?මාළු කිය කියා මුන් කුඩුයි, ගංජයි අදිනවා. අපේ රට විනාශ කරනවා (නදී)
ප්‍රසන්න Tuesday, 14 July 2015 01:40 PM
මේවා අපේ රටට එන හැම ක්‍රමයක්ම නවත්වන්න ඕනේ.(හේ)