IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


තනි අතකින් ගෙයක් හදයි

තම එක් අතක් අප‍්‍රාණිකව තිබියදීත් තම පවුල වෙනුවෙන් තනිවම නිවසක් තනා ගත් දිරිය මිනිසෙකි, මහනුවර හල්ඔළුව හල්වල පදිංචි හල්වල ගෙදර සමරසිංහ( 59 ) මොහු 1990 දී  රිය අනතුරකට ලක් වීමෙන්  එක් අතක් සම්පූර්ණයෙන් අප‍්‍රාණික විය.    එසේ තිබියදීත් රුපියල් ලක්ෂ පහකට ආසනන් වටිනාකමකින් යුත් නිවසක් ඔහු තම පවුල වෙනුවෙන් ඉදි කර ගත්තේය.   ඔහු ප‍්‍රකාශ කරන ආකාරයට මෙම නිවස ඉදි කිරීම සඳහා සම්පූර්ණ ශ‍්‍රමය යොදා ඇත්තේ ඔහුය. කිසිදු පුද්ගලයකුගේ ශ‍්‍රමය ලබා ගෙන නැත .  නිවස ඉදිකිරීම වෙනුවෙන් සම්පූර්ණයෙන් වැය වී ඇති මුදල රුපියල්    30 000 ක් පමණක් වන බවද ඔහු පවසයි.   එම මුදල වහල ලී හා දොර ජනේල සඳහා බවද ඔහු ප‍්‍රකාශ කරයි .



අදහස් (0)

තනි අතකින් ගෙයක් හදයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 340 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1004 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site