ශී‍්‍ර ලංකාව සහ පකිස්තානය අතර කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වැනි දිනය වන අද (02 වැනිදා) දිවා ආහාරය සඳහා තරගය නතර කර තිබියදී ඇද හැළුණු ධාරාණිපාත වර්ෂාව නිසා හෝරා දෙකක් යන තුරුත් තරගය නැවත ආරම්භ කළ නොහැකි විය. දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට සිය මුල් ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 70 ක් ලබා සිටියේය.
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
තුන්වැනි දිනයේත් වැස්සෙන් බාධා
මංජුල Monday, 02 July 2012 03:16 PM
වැස්ස නිසා ගොඩ ගියා නේද