IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


තුන්වැනි තට්ටුවෙන් එලොවට

කොළොන්නාවේ තට්ටු 3 ක ගොඩනැගිල්ලක නිදා සිටි පුද්ගලයකු උදේ බිමට වැටී මියගොස් සිටි බව පොලිසිය කියයි. උඩතට්ටුවේ මත්පැන් සාදයක් පැවැති බවටද පොලිසියට තොරතුරු ලැබී ඇත. මියගිය පුද්ගලයා අහංගම ත්‍රී රෝද රියදුරෙකියි පොලිසියට තොරතුරු ලැබී ඇත.

 

 



අදහස් (0)

තුන්වැනි තට්ටුවෙන් එලොවට

ලංකා Tuesday, 07 October 2014 02:16 AM

මෙතන අදහස් දාන අය හිතන්නේ එයාලට තමයි හැමදෙයක්ම තේරෙන්නේ කියලා. (නි)

:       0       0

පිටිගල Monday, 06 October 2014 12:28 PM

ඒ කෙනා නිදාගෙන ඉඳලා බිමට වැටිලා කියලාත් පොලිසියට තොරතුරු ලැබිලා තියෙනවද?.නැත්නම් කවුරුහරි බිමට තල්ලු කරලා දැම්මද කියලා කවුද දන්නේ? ත්‍රීරෝද රථ වලට සම්බන්ධ කට්ටියක්ද මත්පැන් සාදයට ඉඳලා තියෙන්නේ? මට නම් නිකම් සැකයි වගේ. (නි)

:       0       0

විල්සන් Monday, 06 October 2014 07:34 AM

බිව්වහම පාවෙනවා කියන්නේ ඕක තමයි. උන්හිටි තැනුත් අමතක වෙනවා (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Monday, 06 October 2014 08:40 AM

ඉස්සර නම් එලොව ගියේ 'හතරවැනි තට්ටුවෙන්' කියනවෙන්! දැන් දැන් ඉතින් මේවා වෙන්නේ තුන්වැනි තට්ටුවෙන්ලු..! මට තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

සඳුන් Monday, 06 October 2014 09:18 AM

නින්දෙන් ඇවිද්දේ , අර ඇමති තුමාගේ කවුරුවත් ද දන්නේ නෑ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 185 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site