IMG-LOGO

තානාපති වැඩමුළුවක් දියතලාවේ

ශ්‍රී ලංකා විදෙස් දූත සේවයේ තානාපතිවරුන් හා මහාකොමසාරිස්වරුන් 57 දෙනා වෙනුවෙන් දියතලාව යුද හමුදා ආරක්ෂක පීඨයේ දී ලබන සතියේ (7-8) වැඩ මුළුවක් පවත්වන බව විදේශ අමාත්‍යංශය කියයි. ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය හා ජාත්‍යන්තරය සමග සිදු කෙරෙන රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනු සම්බන්ධයෙන් ඔවුන් දැනුම්වත් කැරෙන අතර ජුලි 9-11 දිනවල ඔවුහු මඩකළපුව, ත්‍රිකුණාමලයේ චාරිකාවක යෙදෙති.  මෙම 57 දෙනාගෙන් පහළොස් දෙනකු හැර සෙස්සෝ විදේශ සේවයට පිටින් පත්වීම් ලද්දෝය.



අදහස් (0)

තානාපති වැඩමුළුවක් දියතලාවේ

රජිත මංජුල Tuesday, 03 July 2012 08:40 PM

ගොඩක් තානාපතිවරයාගෙන් වැඩ ඉතිං මුළුවල තමයි තියෙන්නෙ. ගැහිලි කෙරිලි විදේශ සංචාර මුදල් නාසිති කෙරිලි තමයි මැදටයි මුලටයි තියෙන්නෙ..

:       0       0

කමල් Tuesday, 03 July 2012 09:11 PM

ඔතනින් පහළවක් දහයක් වැඩකරයි.. අනිත් අය ගැන කතා නොකර ඉමු...

:       0       0

විශ්වනාත් අපොන්සු Wednesday, 04 July 2012 01:15 AM

අලි බබා සහ හොරු 40 කතාව වගේ තියේවි. අපරාදේ මහජන මුදල්...

:       0       0

ප්‍රසන්න Wednesday, 04 July 2012 01:29 AM

වැඩක් නැහැ කතා කරලා ඕක ගැන. ඔතන ඉන්නේ විශ්‍රාමිකහ හමුදා නිලධාරින් සහ මන්ත්‍රීවරැයි.., මෙගොල්ලන්ට විදේශ ප්‍රතිපත්ති ගැන කියල දෙන එක හොඳයි, මොකොද සමහරැ තානාපති වශයෙන් ගිහිල්ල එනකනුත් දන්නේ නැහැ තමන් ගියේ මොකොටද කියල. විශ්‍රාමික හමුදාවෙ නිලධාරින් හිතන්නෙ තානාපති කාර්යාලත් ඒගොල්ල්ගෙ කදවුරැ කියලා.. පව් ජනතාව...

:       0       0

අශෝක Tuesday, 03 July 2012 04:24 PM

මෙය ඉතාම අගය කළ යුතු කාරණයකි.. මෙය සිදු කළ යුතුව තිබුණෙ වසර ගණනාවකටම පෙරයි.. පසුව හෝ ‍‍තානාපතිවරැ දැනුවත් කිරීම අය කළ යුතුයි..

:       0       0

ලුම්බිණි Tuesday, 03 July 2012 03:56 PM

වැඩමුළුවට නියම තැන තෝරාගෙන තියෙන්නේ

:       0       0

තිලක් Wednesday, 04 July 2012 05:52 AM

ඒ කියන්නෙ 15 දෙනෙක්ම ගැත්තො අපරාදෙ මහඡන මුදල්

:       0       0

සෝමදාස Tuesday, 03 July 2012 04:39 PM

අවසානයේ නටපු ‍තොයිලෙකුත් නැහැ.. බෙරේ පලුවකුත් නැහැ.. මහජන මුදල් නාස්ති කිරීම්ක් පමුණි..

:       0       0

ශහිවල් Tuesday, 03 July 2012 05:14 PM

ඔතනින් 15ක් විතර රට වෙනුවෙන් වැඩක් කරයි.. අනිත් ටක ගැන මමනම් මොකුත්ම කියන්නෙ නැහැ...

:       0       0

වරුණ Wednesday, 04 July 2012 07:59 AM

අපරාදෙනේ සල්ලි.ඕකත් හමුදා පුහුණුවක්ද?

:       0       0

සිල්වා Tuesday, 03 July 2012 05:32 PM

මෙම 57 දෙනාගෙන් පහළොස් දෙනකු හැර සෙස්සෝ විදේශ සේවයට පිටින් පත්වීම් ලද්දෝය...... මේකෙන් මොකක්ද මේ කියන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 12 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 141 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2260 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

Our Group Site