IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


තුන්නානේ රබර් ගහේ නඩුවෙන් හතරක් ගෙදර

පසුගිය මාර්තු පළමු වැනි දා හංවැල්ල තුන්නානේ උද්ඝෝෂණයක දී කැපූ රබර් ගසකට යට වී බොරැල්ල හිටපු පොලිස ස්ථානාධිපති ප්‍රසාද් සිරිවර්ධන මහතා මිය යාම සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි සිව් දෙනෙක් අවිස්සාවෙල්ල මහේස්ත්‍රාත් යූ සී එච් සී දනන්සූරිය මහත්මිය විසින් නිදහස් කරනු ලැබූහ.

දෙවැනි සැකකරු ධර්මසිරි පේඩිගේ සරත් කුමාර පමණක් ලබන 29 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.



අදහස් (0)

තුන්නානේ රබර් ගහේ නඩුවෙන් හතරක් ගෙදර

නිශාන්ත Wednesday, 17 September 2014 03:22 AM

මේක හදිසි අනතුරක් නෙවෙයි. කම්හලක් වහන්න කියලා උද්ඝෝශණ කරන තැනට පොලීසිය එන එක වලක්වන්න කල දෙයක් හැටියටයි මාධ්‍ය පෙර වාර්ථා කලේ. ගස් කපලා පාරවල් වහලා රජයේ දේපල ගිනි තියලා නිලධාරීන් සහ පවුලේ උදවිය මරලා පුරදු පක්‍ෂය මේක පසුපස ඇති. (නදී)

:       0       0

චන්ද්‍රා Monday, 15 September 2014 05:26 PM

ශීලා, නඩු දැමිය යුත්තේ රබර් ලංකාවට හඳුන්වා දුන් අයටය. බොරැල්ලෙන් තුන්තානට යාම ගැන ප්‍රශ්නයක් නැද්ද? (නි)

:       0       0

උපාලි Monday, 15 September 2014 08:13 PM

ඕනෑකමින් ගහ කපලා ප්‍රසාද් මහත්තයගේ හිස මතට වැටෙන්න සැලැස්වූවාද අපි නොදනිමු. නැත්නම් මේක හදිසි අනතුරක්. (නි)

:       0       0

සත්‍යයා Tuesday, 16 September 2014 12:11 AM

මෙහෙම යනකොට අනාගතයේදී රබර් ගස් වලටත් නඩු දායි. (නි)

:       0       0

චමින්ද Monday, 15 September 2014 11:32 AM

මේක හදිසි අනතුරකින් සිදු වෙච්ච දෙයක් නේද. දෙවැනි සැකකරුත් නිදහස් වෙවී. (නදී)

:       0       0

සීලා Monday, 15 September 2014 12:04 PM

එතකොට රබර් ගහ අයිති කාරයට නඩු නැත්ද ?. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අපි දිනපු ඔක්කොම සභාවල බලය පිහිටුවනවා
2025 මැයි මස 14 499 0

ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.


බාල පොහොර තොගයක් පොලොන්නරුවෙන් අල්ලයි
2025 මැයි මස 14 230 0

පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල


’’සමහරු ඉතිහාසය අමතක කරමින් අපි එක්ක ඉන්න ලෑස්ති වෙනවා’’
2025 මැයි මස 14 507 0

ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


පුංචි ආණ්ඩු බලය ගන්න විපක්ෂ එක තැනකට රොක් වෙති
2025 මැයි මස 14 1406 5

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක


’’අපි කාටත් ඉකි ගසා හැඬූ මොහොතක් තිබුණා’’
2025 මැයි මස 14 836 3

ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ


බස් අනතුරින් තුවාල ලැබූ දරුවන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ඉදිරියට
2025 මැයි මස 14 870 0

කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1435 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1623 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 426 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site