IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


තෙන්නකෝන්ට එරෙහිව විමර්ශනයක්

(ඉන්දිකා රාමනායක)

ගාලුමුවදොර දි ඉකුත් 9 දින ඇති වු සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ ක්‍රියාකලාපය ගැන මූලික විමර්ශනයක් සිදුකරන්නැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දී ඇත.

එම විමර්ශනය ආයතන සංග්‍රහය යටතේ සිදුකරන ලෙසත් ,  එම නිලධාරියාට වඩා ජ්‍යෙෂ්ඨ නිලධාරියකු විසින් මෙම මූලික විමර්ශනය සිදු කළ යුතු බවට ද ලේකම්වරයා ගේ ලිපියේ සඳහන් වන බව පොලිස් ආරංචි මාර්ග පවසයි .

පරීක්ෂණය ස්වාධීනව පවත්වාගෙන යාම සඳහා ජාතික පොලිස් කොමිසමේ ලේකම්වරයාව සිට , අරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු වන සමන් දිසානායක මහතා හෝ සුදුසු නිලධාරියකු සහය ලබාගන්නා ලෙසත්, මෙම පරීක්ෂණය සිදු කර දින 45 ඇතුළත තමන් වෙත වාර්තාව ලබා දෙන ලෙසත් ලේකම් වරයාගේ ලිපියේ වැඩිදුරටත් සඳහන් වන බව පොලිස් ආරංචි මාර්ග පවසයි .

 



අදහස් (2)

තෙන්නකෝන්ට එරෙහිව විමර්ශනයක්

Vishnu Thursday, 09 June 2022 01:28 PM

පොළිස් ආඥාපනතේ 56 වැනි වගන්තිය ඔහු දන්නේදැයි අසන්න. ඔහු රාජකාරිය පැහැර හැරියේ ඇයි? ජ්‍යේශ්ථ පොළිස් නිළධාරියකු ලෙස ඔහුට අපරාධ වැරදි වලට ආදාර අනුබල දීමට ඔහුට හැකිද? මෙය පැහැදිළිවම අපරාධයකට අනුබල දීමකි. ඔහුව රිමාන්ඩ් කරන්න.

:       0       8

Demuni Uduwara Friday, 10 June 2022 05:22 AM

අරගලකරුවන්ට එරෙහිව කුප්‍රකට මැයි 9 කැරැල්ලේ චණ්ඩින්ට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගෙන ඇතත් , මහින්ද රාජපක්ෂ මහතා නිදැල්ලේ !

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 522 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2252 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1683 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site