තන්තිරිමලේ පොසොන් ආලෝක පූජාවේ තෙවැනි හා අවසන් දිනය වූ සඳුදා රාත්‍රී විදුලිය විවෘත කිරීම එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා සහ විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂ සහ ලංකාදීප ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ මහතා අතින් සිදුවිය විය.
දස වැනි වසරටත් ලංකාදීප පත්‍රය මේ ආලෝක පූජාව පැවැත්වූයේ තන්තිරිමලේ රජමහා විහාරාධිපති තන්තිරිමලේ චන්දරතන නාහිමියන්ගේ අනුශාසනා අනුවය.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තන්තිරිමලේ පොසොන් ආලෝක පූජාව නිම වේ
නීල්-රානා Tuesday, 25 June 2013 11:22 AM
පොත් පළකරනා මහතෙකු ගාවා.. ඔහු හා මා හොඳ කට්ටක් කෑවා..(නදී)
ධනුක පෙරේරා Tuesday, 25 June 2013 11:48 AM
බුදු සසුන බැබලේවා! (ත)
පෙරේරා Tuesday, 25 June 2013 12:49 PM
රූපා, දුප්පත් කෙනෙකුට කන්න බොන්න දීමේ කිසි වරදක් නැති බව අවිවාදයෙන් පිලිගන්නවා. නමුත් මෙවැනි කුසල කර්ම නිසා නිවනට ඉක්මනින් මග පෑදෙනවා. (නි)
රසිත් Tuesday, 25 June 2013 09:54 AM
රුවන් මහත්තයට ගොඩක් පින්.(නදී)
රූපා Tuesday, 25 June 2013 10:03 AM
මේවට වියදම් කරන සල්ලි වලින් දුප්පත් කෙනෙක්ට කන්න දුන්නා නම් මොකෝ වෙන්නේ.(නදී)
සුජිත් පීරිස් Tuesday, 25 June 2013 10:17 AM
මෙවන් උතුම් වැඩට රුවන් විජේවර්ධන මයතාට බියගම ආසනයේ සැදැවතුන්ගේ පින්බර ප්‍රණාමය (ත)
පුසාද් කුවෙට් Tuesday, 25 June 2013 11:54 PM
හැමදාම මේ ආලෝක පුජාව තිබ්බනම්! මේ සදහා සහය දුන් සැමට තෙරුවන් සරණයි.(නදී)
රන්ජනී ලන්ඩන් Tuesday, 25 June 2013 01:49 PM
කෝ අනේ හාමුදුරුවෝ?පින්තුරේ නැහැනේ (නි)