IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


තන්තිරිමලේ ආලෝක පූජාව විවෘත වේ

අනුරාධපුර ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරයේ පොසොන් ආලෝක පූජාව 11 වැනි වසරටත් අද (12) ඇරැඹිණි.  ලංකාදීප පුවත්පත ප්‍රකාශයට පත් කරන සීමාසහිත විජය පුවත්පත් සමාගම මේ පිංකම සංවිධානය කරයි.

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එක්සත් ජාතික පක්ෂ   නායකත්ව මණ්ඩල සභික රුවන් විජයවර්ධන, අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී පී හැරිසන් සහ රූපවාහිනී සංස්ථාවේ සභාපති විමල් රූබසිංහ මහත්වරු  අද  විදුලි ආලෝකය විවෘත කළහ.

තන්තිරිමලේ චන්දරතන තන්තිරිමලේ රජ මහා විහාරාධිපති හා උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක නා හිමියන්ගේ අවවද අනුශාසනා පරිදි මේ පිංකම පැවැත්වේ.

 



අදහස් (0)

තන්තිරිමලේ ආලෝක පූජාව විවෘත වේ

ගාමිණී - සිරි Thursday, 12 June 2014 10:32 PM

තන්තිරිමලේ ආලෝක පුජාවට ,වසර දොළහක් සපුරන මොහොතේ පින්බර ,ලංකාදීප අධ්‍යක්ෂක මණ්ඩලය,කර්තෘ , ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට,නිදුක් නිරෝගී දිගාසිරි ඉත සිතින් පතමු !!

:       0       0

අචිනි Saturday, 14 June 2014 01:04 PM

ඇයි මේවගේ පින් කම්වලට විපක්ෂයේ අයව ගෙන්වන්නේ ? (අ)

:       0       0

නයනා Thursday, 12 June 2014 11:26 PM

සාධු සාධු! මටත් ගිය වසරේ තන්තිරිමලේ ආලෝක පූජාවක් කරන්න ලැබුනා. හිතට හරිම සැනසීමක් දැනුනා (නි)

:       0       0

පහන්දී Friday, 13 June 2014 01:33 AM

සැමට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි! (නි)

:       0       0

ඩෙවින් Friday, 13 June 2014 07:36 AM

විජය පුවත්පත් සමාගම ලංකාවේ සියලුම පුවත්පත් වලට ආදර්ශයක්. ඔවුන්ට අපේ සුභ පැතුම්! (නි)

:       0       0

රණවීර Saturday, 14 June 2014 09:03 AM

තන්තිරිමලේ ආලෝක පුජාව අපට දකින්න සැළසු ලංකාදීපයටත් අධ්‍යක්ෂක මණ්ඩලය, කර්තෘ ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට දළදා සමිඳුගේ පිහිට පතමු !! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site