ලංකාදීප ආලෝක ජුජාවේ දෙවැනි දිනය වු අද (23) තන්තිරිමලේ පුද බිමට මහ සෙනග ඇදී ආහ. දිවයිනේ නන් දෙසින් පැමිණි වන්දනාකරුවන්ගෙන් තන්තිරිමලය පිරී ගියේය.
ලංකාදීප ආලෝක ජුජාවේ දස වැනි සංවත්සරයද මේ වසරට යෙදි ඇත.සදුදා ආලෝක පුජාවේ තුන්වැනි හා අවසන් දිනයයි.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
992
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තන්තිරිමලේට මහ සෙනග
නීල්-රානා Sunday, 23 June 2013 09:30 PM
අනුර, රංජිත්, ආදරය අවසන්වෙන්නේ වෛරයෙන්. පින් කෙලවර වෙන්නේ පව් වලින්. කාසියේ දෙපැත්ත වගේ. උඩ දැම්මොත් 50% ක අවස්ථාව තියෙනවා නෝනා හෝ පොල්ල වැටෙන්න. මේ පින් පව් බැලන්ස් වීමෙන් විශ්වය ඉදිරියට පරිණාමය වෙනවා. මෙයින් මිදෙන්නයි අකුසල කර්ම වලින් මිදී කුසල් වැඩිය යුත්තේ. ඔතන වන්දනාවේ ගිහින් ඉන්න කීදෙනෙකු දස කුසල් දස අකුසල් දැනගෙන ඒ අනුව ජීවත්වෙන අයද? (නදී)
ප්‍රසද් Monday, 24 June 2013 03:09 AM
ලංකාදීපයට ගොඩාක් පින් සාදු !! (අ)
අනුර Sunday, 23 June 2013 05:09 PM
අපේ රණවිරුවනි, ජනාධිපතිතුමනි , ආරක්ෂක ලේකම්තුමනි, ඔබ අපිට නිදාහස දුන්න නිසා මේ වගේ දේවල් දකින්න ලැබීමත් රට ඉන්න අපිට සතුටක් (නි)
සුනිල් Monday, 24 June 2013 06:12 AM
අපේ උදවිය ළඟ ආමිස පුජාව ඕනෑවටත් වැඩිය තිබෙනවා...ඒත් ප්‍රතිපත්ති පුජාවට මොකද වෙලා තියෙන්නේ? (නි)
අනුරාධ. Sunday, 23 June 2013 05:37 PM
අපිට දැන් බයක් සැකක් නැතිව අපේ උතුම් බෞද්ධ සිද්ධස්ථාන වන්දනාමාන කරගන්න පුළුවන්.මේ උතුම් අවස්තාව අපට උදාකර දෙන්න කැපවුන සියලුම දෙනාටත් ඔවුන් මෙලොවට බිහිකළ දෙමවුපියන්ටත් පින්සිදු වේවා!සැපයෙන් සැපයටම පත්වේවා!සිතට දැනෙන සතුට අපමණයි. (නි)
රජිත් ඉතාලි Sunday, 23 June 2013 05:55 PM
මෙච්චරම පින් කරන මිනිස්සුන්ගේ හිත් වලට කොහොමද පාප සිතුවිලි එන්නේ කියලා මට හිතාගන්න බැහැ. ලංකාදීපයට ස්තූතියි මිනිස්සුන්ගේ හීත් මොහොතකට හරි සැනසුවට (නි)
අනුර Sunday, 23 June 2013 06:46 PM
රජිත් ඔයාගේ කීම හරියටම හරි, මෙච්චරටම පින් කරන අපේ අය මොකද තිරිසන් වැඩ කරන්නේ කියලා හිතාගන්නත් බැහැ (නි)