(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මුදල් කාරක සභා සභාපති ධුරයට තමා පත්කළ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසූ නමුත් ඒ තනතුර පිළිබඳ නිල වශයෙන් දැනුම් නොදෙන්නේ ඇයි දැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා:-
මෙම තනතුර ආණ්ඩුව ලබාගන්න සූදානමක් නැති බවත් එය විපක්ෂයට දිය යුතු බවත් මතයේ අප සිටිනවා.කමිටුවෙි එකඟතාවයෙන් එම තනතුර පත් කළ යුතුයි.
විපක්ෂයේ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:-
මා හර්ෂ ද සිල්වා ගෙ නම ඊට යෝජනා කළාම කළාම කථානායකතුමා එය එය පිළිගත්තා.
2025 දෙසැම්බර් මස 18
362
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තනතුරට පත් කලා නම් කෙලින් කියන්න
dharshana Wednesday, 22 February 2023 01:44 PM
දැන්වත් ඔය බයිලා නවත්වන්න. රටට සර්කස් පෙන්වන්නේ නැතිව, වැඩක් කරන්න... නාකි තකතීරු බූරු රැළ...