නාම යෝජනා බාර ගැනීමේ අවසන් දිනය වන අද දිවයිනේ බොහෝ ස්ථාන වලින් නීති විරෝධි පෙළපාලි පිළිබඳ තොරතුරු වාර්තා වූ බව කැෆේ සංවිධානය කියයි.
ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට මැතිවරණ ප්‍රචාරක කඩවුට් සහ කොඩිවැල් වලින් තොරව නාම යෝජනා ලබාදීමට ගමන් කරන ආකාරය දැක ගත හැකි වූ බව ද එම සංවිධානය පවසයි.
එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයකු මන්නාරම සිලාවතුර සිට මන්නාරම දක්වා වාහන 120 කට අධික සංඛ්‍යාවක් යොදාගෙන රථවාහන පෙළපාළියක් පැවත්වා ඇතැයි ද කැෆේ සංවිධානය කියයි.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තැනෙක නීතිය රකී : තැනෙක නීතිය කඩයි
නුවන් Monday, 13 July 2015 11:08 AM
වාහන 120 යහපලානේ සදහා අරන් යනගමන් වෙන්න ඇති....(බ)
ගාමිණී Monday, 13 July 2015 12:51 PM
ඔය ප්‍රදේශයේ පොලිසියට මැතිවරණ කොමසාරිස්ගේ නියෝග බලපාන්නේ නැතිද? (ර)