IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


තිදෙනෙක්ම, ජුලම්පිටියේ අමරේ හඳුනා ගනිති

ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් දෙදෙනකු කටුවන හැඳිවත්තේ දී මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජූලම්පිටියේ අමරේ. (ජී.ජී. අමරසිර) වලස්මුල්ල මහේස්ත්‍රාත් උසාවියේ දී අද සාක්කිකරුවන් විසින් හඳුනා ගනු ලැබීය. වැඩ බලන මහේස්ත්‍රාත් ඩබ්ලිව්. එල්. හේරසිංහ මහතා ඉදිරියේ පැවැති හඳුනා ගැනීමේ පෙරට්ටුවේ දී සාක්කිකරුවෝ තිදෙනෙක් ම හඳුනා ගනු ලැබූහ. හඳුනා ගැනීමට නොහැකි වූයේ එක් අයකුට පමණි.



අදහස් (0)

තිදෙනෙක්ම, ජුලම්පිටියේ අමරේ හඳුනා ගනිති

ජේ.ඒ. Friday, 22 June 2012 04:32 PM

මාව අදුර ගත්තු අයට හොද වැඩක් කරනවා මම..

:       0       0

වරුණ Saturday, 23 June 2012 09:43 AM

මහේස්ත්‍රාත් තුමා කියල තිබ්බ බන්ධනාගාර නිලධාරින්ගේ සහ පොලිසියෙ ක්‍රියා කලාපය.. සක්කරයා ආවත් ඒගොල්ලන්ව හදන්න බැහැ.. බන්ධනාගාර ආපනශාලාවෙ එක බීඩි මිටිය දවසට පහළොස්වතාවකට වඩා විකුණනවා... (සමහර මල් වට්ටි වගේ.. ආසනයට යනවා ආයෙ කඩයට එනවා..)

:       0       0

බුද්ධික Friday, 22 June 2012 05:22 PM

කටුවන සිද්ධියටද මේ භාර වුණේ?

:       0       0

ද සිල්වා Friday, 22 June 2012 04:45 PM

දැන් හිරගෙදරත් vip කාමර හදන්න වෙයිද දන්නේ නෑ

:       0       0

වරුණ Saturday, 23 June 2012 10:31 AM

හදුනා ගත්තොත් ඔබ මා……..අමරේ අමරේ මම ඇවිත් ඉන්නේ …..ඉතින් මොන යකාටවත් බය වෙන්න දෙයක් නැ

:       0       0

දිමුතු Friday, 22 June 2012 05:45 PM

බලමුකෝ.මම හිතන්නේ හිරේ යාවි

:       0       0

වරුණ Saturday, 23 June 2012 11:59 AM

පොලිසියට ගියොත් වාර්තාවක් ගන්න හෝ ‍පැමිණිල්ලක් දාන්න එක්කෝ පැමිණිල්ල ලියාගන්න රාළහාමිට බුලත්විටයි දුම්වැටියයි ගේන්න වෙනවා.. නැන්තම් පත්තරේ ගේන්න වෙනවා.. එහෙමත් නැත්නම් ෆෝම්ස් ඉවරයි කියල පොටෝ කොපි ගහගෙන එන්න කියනවා 10 ක්විතර.. රටේ නීතිය ක්‍රියාත්මක වෙන තැන් මේවාගේ අහිංසක මිනිහට සාධාරණේ ‍කවදා ලැබෙයිද?

:       0       0

ලසිත් Friday, 22 June 2012 06:37 PM

අමරෙට සුදු හුණු ගාපු අර ඉහළ නිලධාරි මහත්තුරු දැන් රෙදි ඇදගෙන ද දන්නෙ නෑ ඉන්නෙ. කාටකාටත් මේව හොද පාඩම්.

:       0       0

අනුර Friday, 22 June 2012 07:31 PM

අදුර ගත්ත අයටත් පොලිස් ආරක්ෂාව දෙන්න වෙයි

:       0       0

මිහිර Sunday, 24 June 2012 08:50 AM

අමරේ නොමෙරෙන බව සිතා කෙසෙල් ගසකට කොටා ඇත .

:       0       0

සුසන්ත Sunday, 24 June 2012 09:08 AM

පව් අමරේ

:       0       0

සමන් from melbourne Friday, 22 June 2012 09:07 PM

මෙයාවත් සිංගප්පුරුවෙ යවයිද දන්නේනෑ බෙහෙත් ගන්න

:       0       0

බොන්කුන්ද Sunday, 24 June 2012 09:49 AM

මොනවද මේ සේරම දොඩවන්නේ . එයා ඇවිත් මෙයාව බේරා ගනීවි , එච්චරයි. හරි simple අනේ .

:       0       0

කීර්ති Friday, 22 June 2012 09:33 PM

*හයියෝ....දැන් ඉතින් මේ තුන්දෙනාට කතරගම දෙයියන්නාන්සෙගෙ පිහිටයි....!! *දැන් හිරගෙදරත් vip කාමර හදන්න වෙයිද දන්නේ නෑ *තුන් දෙනා නෙමෙයි.මුලු රටම අදුරනවා

:       0       0

මාතලන් Friday, 22 June 2012 10:00 PM

අනේ වෙඞි තියන්න තරම්වත් කෙනෙක් හිටියේ නැද්ද?

:       0       0

නයන Saturday, 23 June 2012 04:19 PM

මෙ කමන්ටි දැක්කම අපෙ රටෙ ඉන්නෙ වැස්සකටවත් පාසැලකට ගිහින් නැති අයද කියලා හිතෙනවා..............

:       0       0

අබුදස්ස Saturday, 23 June 2012 04:30 PM

ඔය අමරේගේ ජර මර තව ඉවර නැද්ද . මම දන්නා අමර නම් හොද ළමයා. සමත් එක්ක මල් කඩනවා .

:       0       0

සේනානායක Friday, 22 June 2012 10:30 PM

හඳුනා ගත්තොත් ඔබ මා ………

:       0       0

සරත් Friday, 22 June 2012 10:35 PM

එන්න මල්ලි ‍බේරගන්න...

:       0       0

පැමිණිලිකරු Friday, 22 June 2012 11:58 PM

අදුරන්නේ නැහැ කියල හෙට කියයිද දන්නේ නැහැ ?

:       0       0

ඇස Saturday, 23 June 2012 01:06 AM

කොහොමහරි මේ මිනිමරුවත් ලබන සථිඑ වෙනකොට ඇප ලැබිල ....සියලු වරප්ප්‍රසාද ද සමග එලියට ඇවිත් ලස්සනට තවත් ඕඩරයක් එනකම් ඉදිවී ලෝකේ කිසිම රටක නැති මිනීමරුවන්ට සලකන හොදම රට තමා අපේ රට කවදාක නම් අපේ රටේ නීතියට ගරු කරන රටක් සමාජයක් බිහිවෙඉද.......

:       0       0

හීන් මැණිකා Saturday, 23 June 2012 01:04 AM

අඳුර ගන්න ඒ මනුස්සය...

:       0       0

ප්‍රභා Saturday, 23 June 2012 07:24 PM

එක්කෙනෙක් ගොඩ තුන්දෙනෙක් වලේ...

:       0       0

නවීන් Saturday, 23 June 2012 02:30 AM

මොකද්ද මෙයා පුරාවස්තුවක්ද??

:       0       0

අමර Saturday, 23 June 2012 07:51 PM

දැන් රටේ තියෙන ලොකුම ගැටලුව මේක තමයි.. බඩුමිල එහෙම ටිකක් අමතක කරන්න හොද විකල්පයක්..

:       0       0

පොතේගුරැ Saturday, 23 June 2012 07:51 PM

රටේ‍ සෙසු ප්‍රශ්ණ අමතක කරවන තවත් එක් කතාංගයක් පමණි. නැවත හමුවෙමු..!

:       0       0

සිරිමල් Friday, 22 June 2012 02:16 PM

දැන් කට්ටියකට කියන්න දෙයක් නැතුව ඇති නේද?

:       0       0

වරුණ Friday, 22 June 2012 02:16 PM

අමරේ එන්න අපි සල්මල් කඩමු.නයනා අඩගැහුවා

:       0       0

මාතර මල්ලි Friday, 22 June 2012 02:20 PM

ඉතුරු ටික දෙනත් අල්ලගන්න ඉක්මණට

:       0       0

රජිත් Friday, 22 June 2012 03:04 PM

ඇයි ඔය මූණ හංගගෙන ඉන්නේ?

:       0       0

සුභාශිනී Saturday, 23 June 2012 03:52 AM

නීතිඥවරයා මෙයාව බේරගන්න උසාවි යයිද? නොයයිද?

:       0       0

මධු Friday, 22 June 2012 03:09 PM

තුන් දෙනෙක් නෙමෙයි හැමෝම දන්නවා

:       0       0

අමරේ Friday, 22 June 2012 02:33 PM

හදුනා ගන්න බැරි මොකෝ,, ෆොටෝ තිබ්බේ පත්තරේ..

:       0       0

අමරේ Sunday, 24 June 2012 04:34 PM

මමත් ඔයා තුන්දෙනාම අදුනාගත්ත

:       0       0

පෘතග්ජන මිනිසා Friday, 22 June 2012 02:39 PM

හයියෝ....දැන් ඉතින් මේ තුන්දෙනාට කතරගම දෙයියන්නාන්සෙගෙ පිහිටයි....!!

:       0       0

තිලක් නුගේ Saturday, 23 June 2012 07:03 AM

ඔය මනුස්සයාව අදුරන්නෙ නැත්තෙ පොලොසියේ ඇයො විතරයි

:       0       0

අමිල Friday, 22 June 2012 03:26 PM

මාධ්‍ය වලින් පෙන්නුවට හදුනා ගන්න ලේසි නෑ

:       0       0

හනුමා Friday, 22 June 2012 03:27 PM

දැන් ඉතිං ඊළගට වෙන්නේ මොකක්ද?

:       0       0

මධු Friday, 22 June 2012 03:37 PM

තුන් දෙනා නෙමෙයි.මුලු රටම අදුරනවා

:       0       0

අමල් Saturday, 23 June 2012 08:14 AM

මරන්නයි තිබුනේ....

:       0       0

සුමනා Friday, 22 June 2012 03:12 PM

කාටද දන්නේ නෑ හදුනා ගන්න බැරි වුණේ?

:       0       0

නාමල් Friday, 22 June 2012 03:17 PM

හදුනා ගත්තට ඇප පිට නිදහස් වෙයි

:       0       0

මනෝජ් ඩුබායි Saturday, 23 June 2012 10:27 PM

අනිත් අයට මොකද වෙන්නෙ...??

:       0       0

නිශාද් පෙරේරා Saturday, 23 June 2012 09:00 AM

නවීන් එහෙම කියන්න එපා.. අනාගත මන්ත්‍රීතුමෙක්ව ආරක්ෂා කිරීම අපේ යුතුකමක්..

:       0       0

ආනන්ද Friday, 22 June 2012 04:19 PM

හදුනාගත්තායැයි ඇති වැඩේ මොකක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සීනිගම දියඹ දේවාලයට ඇතුළු වූ සොරා වැටී මැරිලා?
2025 මැයි මස 06 3 0

සිනිගම දෙවොල් දේවාලයේ දියඹ දේවාලය තුළ ඉතා අභිරහස් අයුරින් මියගිය අයකු අද (6) උදෑසන සොයාගත් බව මීටියාගොඩ පොලීසිය කියයි.


බදුල්ලේ ජනතාවත් ඡන්දයට පෝලීමේ
2025 මැයි මස 06 69 0

පලාත් පාලන මැතිවරණයේ බදුල්ල ජනතාව අද (6) ජන්ද දැමීමට පෝලීමේ රැදී සිටියහ.


දමනින් සොරාගත් වෙඩි බෙහෙත් සමග හතරක් අල්ලයි
2025 මැයි මස 06 23 0

අම්පාර දමන අලහේන ගම්මානයේ පෞද්ගලික ව්‍යාපාරිකයකුගේ වෙඩි බෙහෙත් ගබඩාවක් කඩා සොරා ගත් වෙඩි බෙහෙත් සමග සැකරුවන් 04 දෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි


අනුර යාපා - බිරිඳගේ ඇප කොන්දේසි ලිහිල් කරයි
2025 මැයි මස 06 182 0

ගංවතුරින් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීමේ මුවාවෙන් රජයේ මුදල් සපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන හිටපු අමාත්‍යය අනුර ප්‍රියදර්ශන යාපා, ඔහුගේ බිර


ආදිවාසීන්ට පොරව ගේන්න අවසර
2025 මැයි මස 06 168 0

ආදිවාසීන්ට පොරව රැගෙන ඡන්ද පොළට යෑමට මැතිවරණ කොමිෂන් සභාව පළමු වරට මෙවර අවසර දී ඇත.


හොර ඡන්ද දාන්න ගිය අයෙක් මාට්ටු
2025 මැයි මස 06 333 0

ව්‍යාජ ලෙස සැකසූ ඡන්ද පත්‍රිකා අටක් අතැතිව, මැතිවරණ නීතී උල්ලංඝණයේ යෙදී සිටි පුද්ගලයෙකු, පුත්තලම දිස්ත්‍රික්කයේ රත්මල් යාය, අල් කාසීම් සිටි ඡන්ද මධ්‍


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 767 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 198 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1240 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site