IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


තිදෙනකුගේ ප්‍රජනන ශක්තිය උදුරා ගනී

තම ජනනේන්ද්‍රියෙන් තුන් කාලක් පමණ අහිමි වූ කරණවෑමියෙක් (30) කඹුරුපිටිය ආඳපාන රෝහලෙන් ගාලු රෝහලට මාරු කළ අතර ජනනේන්ද්‍රිය සපා කෑමට ලක්වූ බව කියන තවත් දෙදෙනෙක් මාතර රෝහලේ ප්‍රතිකාර ලබති. එක් අයකු කියා ඇත්තේ ‘පිස්සු කතක්‘ එය කළ බවයි. බල්ලකු සපා කෑ බව තවත් පුද්ගලයකු කියා ඇත. බයිසිකලයෙන් වැටීම නිසා තුවාල වී යැයි තෙවැන්නා පවසා ඇත. එකම කතකගෙන් මේ හානිය සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි.



අදහස් (0)

තිදෙනකුගේ ප්‍රජනන ශක්තිය උදුරා ගනී

ප්‍රභාත් Saturday, 19 May 2012 01:15 PM

කාලෙකින් අහපු විහිලුම කතාව

:       0       0

ආශා Saturday, 19 May 2012 01:21 PM

හොඳ වැඩේ අනවශ්‍ය ගමන් යනවට...

:       0       0

රාජපක්ෂ Saturday, 19 May 2012 03:11 PM

හොඳ පාඩම් ගෑණු පස්සේ යනවට.....!

:       0       0

ශාන්-saudi arabia Saturday, 19 May 2012 03:53 PM

කවූරු කලත් වරදට නිසි දදුවම දී තිබේ .තිදෙනාටම දඩුවම දී තිබෙන්නේ එකම කතගෙන් වන්න ඇත.

:       0       0

තාරක Saturday, 19 May 2012 04:14 PM

නියම වැඩේ...

:       0       0

සූටික්කා Saturday, 19 May 2012 06:51 PM

මේ ප්‍රවෘත්තිය දැක්ක ගමන් එකවර මතක් උනේ "Teeth " කියන ඉංග්‍රීසි චිත්‍රපටය. එකම ආකාරයේ සිදුවීම් තුනක් මෙතන තියෙනවා එකම ප්‍රදේශයක් තුළ. මා සිතන ආකාරයට මෙය එකම කාන්තාවක් විසින් සිදු කළා කියන අනුමානය හරි. එහෙත් සපා කෑමක් නම් නොවෙන්නට පුළුවනි. "Vagina dentata" යනු ලෝකප්‍රකට ලතින් කතාවක්. එයට අනුව ඉතාමත් කලාතුරකින් කාන්තාවකගේ යෝනිය තුළ දත් පිහිටන්නට පුළුවන්. "Dermoid cyst" නැතිනම් "චර්මාහ කෝෂ්ටයක්" යනුවෙන් හඳුන්වන මෙය මිනිස් ශරීරයක ඕනෑම තැනක පිහිටන්නට හැකි බව wikipedia කියනවා. ඉතින් එවන් කාන්තාවක සමග ලිංගික හැසිරීමකදී පුරුෂ ජනනේන්ද්‍රිය කැපී විනාශ වී යන්නට පුළුවන්. නමුත් පිරිමියා තුළ ඇතිවන සන්ත්‍රාසය හා ලැජ්ජාව නිසා සිදු වූ සත්‍ය සිදුවීම එළියට එන්නේ නැහැ. කෙසේ වෙතත් මෙයත් එවැනි කාන්තාවකගේ වැඩක් නම්..... ලංකාවේ කාම සල්ලාලයන්ට දෙවියන්ගේම පිහිටයි.

:       0       0

හෙළයා Saturday, 19 May 2012 07:27 PM

එකම කතකගෙන් මේ හානිය වුනානම් මට හිතාගන්න පුලුවන් මොකක්ද වුනේ කියල. ඒත් ඒක මට මෙතන කියන්න ලැජ්ජයි

:       0       0

ශාන් Monday, 21 May 2012 09:42 PM

මේ ගොල්ලෝ කවුද කියලා මම හොදට දන්නවා.සේ පිරිමි පෙන්නන්න බැරි ගෑණු කට්ටියක්.මටත් කතා කරලා මම බෑයි කිවුවම මට තර්ජනය කළා අර තුන් දෙනාට කළ දේම කරනවා කියලා

:       0       0

ඌරු මීයා Sunday, 20 May 2012 05:23 AM

කරනවෑමීයොත් කොරගන්න වැඩ

:       0       0

බුවා Friday, 18 May 2012 07:18 PM

ඉතුරු ටිකත් කන්න තිබුණේ...

:       0       0

කාලිංග Sunday, 20 May 2012 05:31 AM

කරණවෑමිය දැලිපිහියෙන් කිරි කන්න ගොහින් වැඩේ අනාගෙන .........ලැජ්ජාවේ බැ

:       0       0

කිටී Sunday, 20 May 2012 05:43 AM

තරහ ගිහින්ද ?????

:       0       0

අසන්ක Friday, 18 May 2012 07:38 PM

කොළඹ පැත්තේ යන්නත් බයයි.....

:       0       0

ජනනි Friday, 18 May 2012 07:48 PM

මෙන්න වසරේ අභීත කාන්තාව !

:       0       0

Bimsara Sandagalathanne Friday, 18 May 2012 07:55 PM

බලෙන්ම මුස්ලිම් කරලද තුන් දෙනාව...

:       0       0

පෙරේරා Friday, 18 May 2012 08:13 PM

නියම වැඩේ

:       0       0

එස්.කේ Friday, 18 May 2012 08:29 PM

අනවශ්‍ය වැඩකට ගිහින් වගේ.....හොඳ පාඩම

:       0       0

කේ.කේ. Friday, 18 May 2012 08:54 PM

මටනම් පේන්නේ හොඳ දඩුවමක් දීලා වගේ....

:       0       0

ජිනසේන Friday, 18 May 2012 10:11 PM

හපා කාපු බල්ලා වල් බල්ලෙක්

:       0       0

ෆයිසාල් Friday, 18 May 2012 10:17 PM

අපේ ආගමට හැරුනාද දන්නෙත් නෑ

:       0       0

ප්‍රියා Sunday, 20 May 2012 11:24 AM

හරිම විනෝදජනකයි..

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 18 May 2012 11:12 PM

මෙය කාමයේ වරදවා හැසිරීම නිසා සිදුවූ දිට්ඨ ධම්ම වේදනීය විපාකයකි. මෙය ආදර්ශනයට අරගෙන මේක කියවන වැදගත් මහත්වරු මේ විදිහට හැසිරෙන්න එපා.පන්සිල් ආරක්ෂා කරන්න.. සමහරවිට ඒ තිදෙනා ස්ත්‍රී දූෂණයක් සඳහා උත්සාහයක් දැරූ අවස්ථාවකදී මෙබඳු සිදුවීමක් වීමටද ඉඩ තිබෙන බැවින් මේ පිළිබඳ පොලිස් විමර්ශනයක් සිදු කිරීම යෝග්‍ය බව සිතේ

:       0       0

ජයන්ත Saturday, 19 May 2012 12:02 AM

ඔබට ඇතිතාක් දිවිය හැක.නමුත් ඔබට සැගවිය නොහැක.

:       0       0

චානක Saturday, 19 May 2012 12:38 AM

කවුරු වුණත් කරල තියෙන්නේ හොඳ වැඩක්......

:       0       0

ඉර්ෆාන් Saturday, 19 May 2012 02:03 AM

මේ කාන්තාව පිරිමින්ගේ ඒවම හපල කන්න තරම් පිස්සු හැදිලනම් මේ කාන්තාවට ලොකු අපරාදයක් වෙලා ඇති පිස්සු හැදෙන්න කලින්, එක ගැන මුලින්ම හොයා බලන්න, එයාට මේ අපරාදය කල ජාතියගෙන් පලි ගන්න මෙහෙම කරනවා ඇති ,,

:       0       0

හෆීල් Saturday, 19 May 2012 02:13 AM

නියම තුන් දෙනෙක්...

:       0       0

ජීවන් Saturday, 19 May 2012 02:25 AM

හොඳ වැඩේ....ඔය වගේ අයට..

:       0       0

ජීවන් Saturday, 19 May 2012 02:24 AM

හොඳ වැඩේ ඔය වගේ අයට....

:       0       0

දර්ශන Saturday, 19 May 2012 07:47 AM

මොකක්ද හොරේ....

:       0       0

ප්‍රගීත් Saturday, 19 May 2012 08:26 AM

නොසැලකිල්ල.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්ධන මිල පහළට
2025 අප්‍රේල් මස 30 588 0

පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධන වර්ගවල මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.


වැඩි මිලට වතුර වික්කාට ලක්ෂයක් දඩ
2025 අප්‍රේල් මස 30 463 0

පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ම


මාර්ග ආරක්ෂාව රකින්න ජාතික සැලැස්මක්
2025 අප්‍රේල් මස 30 253 0

ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික


ලාෆ් ගෑස් මිල වෙනස් නොවේ
2025 අප්‍රේල් මස 30 306 0

ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.


මැයි රැළියට බස් 5,532 ක්
2025 අප්‍රේල් මස 30 713 0

ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ


කෝටියක කුඩු සමඟ අයෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 30 354 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 250 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 71 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1100 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site