පසුගියදා කිඹුල්ආර ප්‍රදේශයේදී පුද්ගලයකු ගංජා ළඟ තබා ගත්තැයි කියමින් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති නමුත් ඔහුගේ බිරිඳ හා ඥාතීන් පවසනුයේ ඔහු සතුව ගංජා නොතිබූ බවත් අත් අඩංගුවට ගැනීමෙන් පසු ගංජා දමා ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇති බවයි.
අත්අඩංගුවට පත් තැනැත්තාගේ ඥාතීන් තණමල්විල නගරයේ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් පැවැත්වූ විරෝධතාවය මැඩපැවැත්වීමට පොලිසිය ගත් උත්සාහයේදී පොලිසිය හා විරෝධතාකරුවන් අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවූ බව කියති. විරෝධතාකරුවන් කියා සිටියේ පොලිසිය මෙලෙස දිගින් දිගටම පසුගිය කාලය තුළ අසාධාරණ ලෙස අත්අඩංගුවට ගැනීම් සිදුකළ බවයි.
නමුත් තණමල්විල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති රොෂාන් උදයංග මහතා කියා ඇත්තේ ඒ චෝදනා සියල්ල වැරදි බවයි. පොලිසිය නීත්‍යනුකූලව ක්‍රියාකර ඇති බව ඔහු අවධාරණය කරයි.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
තණමල්විල පොලිසියට විරෝධය මහ පාරේ
දුමින්ද Wednesday, 29 April 2015 07:00 AM
කව්ද හරි-කව්ද වැරදි-කව්ද දන්නේ (ම)
සේරම් Wednesday, 29 April 2015 10:58 AM
පොලිසියත් ඔහොම දේවල් කරනවා කරලා අහුවෙලත් තියෙනවා (බ)